Nasuna chords by Smokio
Guitar chords with lyrics
Verse 1: Am රුව නෙතග ගැටුනු දා F දා දැණුනු හැගුම හද පුරා G ඔය නිතඹ දෙස බලා සිහිය අතර මග තියා Am දුර දුරක මම ගියා F නොදැනි ළොව නතර වෙලා G මුදු සිහිනයකි නුරා. හිදිමි නුඹේ ළග මෙමා
Chorus: Am නෑසුනා සේ ඉවත බලා ගියා F සුදු නුඹටම පේවිලා G නුඹ ගෙන ගිය හිතමා හිතමා හිතමා හිතමා // Am | F | G | G |*Rap Am මා හිත ගත්ත ඒ සුරංගනාවි F දකින්න යලි දෙනුවන් හදාවි G මනස පුරා ඒ රුව ගලාවි හීනෙන් දුන් ආදරේ සුව පතාවී Am එන්න පමා වීමත් වෙන්න මනාලි F ආදර අමෘතෙ මත් වෙමු මා නාරී G ආයෙත් හීන ගානේ නෑවිත් සෆාරී දැවටී නැවතී ඉන්න මං ගාවින්ම Am ආදරේ වැඩි වෙලා F තව කවදාවත් නෑ ඇති වෙලා G මාව කුණාටුවකට මැදි වෙලා වාගෙය් මගෙ පාලනේ නැති වෙලා Am ඔයාගෙ දාංගලේ දැක්ක දා F ඉදන් මං රාගයෙන් පැටලිලා G ඔය උන්මාදයෙන් කැළැඹිලා කොහොමද ඉන්නෙ කාමයෙන් වැළැකිලා
Published:
Last updated:
Please rate for accuracy!
