Kiyadun Premaya chords by Sathira G Samarakoon
Guitar chords with lyrics
- Difficulty: Intermediate 💪
Key: Db [Pre Chorus] Bbm Ab Db Ab මාව ඉවසාගෙන නුබ මට දුන් ඒ ප්‍රේමය Gb Ab Fm Bbm කාලයක් ගෙවිලත් තාම සුවදයි මට නුබව Chorus: Gb Ab පොඳ වැස්සක් වැටුනාම Db Ab අපි තව ළං වෙනවාද Gb Ab Bbm එයයි නුබ මට කියාදුන් ප්‍රේමය!
Verse 1: Gb Ab Fm කදුළු බර වැඩි දවස් තිබුණා ඉඳහිට Gb Ab Db නුබට තුරුලුවූ විටදි දැනුනා සීතල Gb Ab Db සදක් නොව නුබ ඉරක් වූවා මා හට Gb Ab Bbm ඇත්තටම නුබයි දන්නේ මා ගැන Chorus: Gb Ab පොඳ වැස්සක් වැටුනාම Db Ab අපි තව ළං වෙනවාද Gb Ab Bbm එයයි නුබ මට කියාදුන් ප්‍රේමය! Verse 2: Gb Ab Fm අදුරු නිම්නෙක එලිය වූවා නුබ මට Gb Ab Db රිදුනු පපුවට සැනසුමක් නුබේ උණුහුම Gb Ab Db මලක් නොව නුබ ගසක් වූවා දළුලන Gb Ab Bbm ඇත්තම හරි ආදරෙන් ඉමි නුබ ළඟ Chorus: Gb Ab පොඳ වැස්සක් වැටුනාම Db Ab අපි තව ළං වෙනවාද Gb Ab Bbm එයයි නුබ මට කියාදුන් ප්‍රේමය!
Published:
Last updated:
Please rate for accuracy!
