Salli chords by Sarith Surith
Guitar chords with lyrics
- Capo on 2nd
- Difficulty: Beginner 👶
Key: Em
♫ Chorus:
Em C
මසුරන්ට පොදි බැන්ද රන්කාසි තිබුනාට
G D
ගුණධර්මේ අදුනන්නේ නෑ
Bm Am
අට ලෝ දහම නාදුනන සංසාරේ කල පවට
C D Em
පින්දෙන්න කිසිවෙක්ට බෑ
Em G D
කාසි ඇතිදාට නැති නෑයෝ ඕනෑතරම්
Am Bm Em
නම්බු ගරුනාම සැලකිල්ල හිතනාතරම්
Am G
අපි එනදා අරන් අවේ නෑ
Bm Am Em
අපි යනදා අරන්යන්නේ නෑ
Em Bm Em
සල්ලි සල්ලි දෙයියන්ගේ මල්ලි
Em Bm Em
සල්ලි සල්ලි දෙයියන්ගේ මල්ලි
Em G D
සල්ලි තිබුනට ගුනධර්මේ රකිනා එඋන්
Am Bm Em
හුස්ම ගියදාට සුරලෝකේ වැජබෙයි එහේ
Am G
සංසාරේ පව් පින් ලෙසේ
Bm Am Em
දුක සැප එන්නේ මේ ජිවිතේ
Em Bm Em
සල්ලි සල්ලි දෙයියන්ගේ මල්ලි
Em Bm Em
සල්ලි සල්ලි දෙයියන්ගේ මල්ලි Published:
Last updated:
Please rate for accuracy!
