Key: Em ♫ Intro: Em G D D G C Em ♫ Interlude: Em G D D G C Em ♫ Chorus: Em G හිත පාරනා කතා එපා කියන්න G C D ඔය හීනි ඇස් වලින් බලාන මදෙස Em G මොන දේ උනත් අනාගතේදි අපට G C D මට ආදරෙයි කියා පොරොන් දු වෙන්න G C D මට ආදරෙයි කියා පොරොන් දු වෙන්න
♫ Verse: Em C G මගෙ උරතලේ මත ඔබෙ හිස තියාගෙන D G D මළ හිරු බැස යන දවසක හවසක Em C G සිතිජය බලාගෙන දොඩමලු වුනේ අප G D නොපැතුව මොහොතක සමු අරගන්නද ♫ Verse 2: Em G අත් නොහැරී යමු කියලා D C දිගු ගමනක් පියමැනලා G C D නැවත හැරී බැලුවම මා Em G C බොහොම දුරයි අප දෙදෙනා Em G C බොහොම දුරයි අප දෙදෙනා ♫ Verse 3: C D හිතුවේ නැති මොහොතක මා G Em G තනි කෙරුවත් ඉවත බලා C D කහට නැති මනස පුරා G Em G මතක තියෙයි ඔබව සදා G Em G මතක තියෙයි ඔබව සදා ♫ Verse 4: Em G හිත පාරනා කතා එපා කියන්න G C D ඔය හීනි ඇස් වලින් බලාන මදෙස Em G මොන දේ උනත් අනාගතේදි අපට G C D මට ආදරෙයි කියා පොරොන් දු වෙන්න G C D මට ආදරෙයි කියා පොරොන් දු වෙන්න
Published:
Last updated: