Yana Thanaka chords by Mihindu Ariyaratne
Guitar chords with lyrics
- Difficulty: Intermediate 💪
Tuning: Standard (E A D G B E)
🎸 Intro:
Fm Eb Fm Cm
Fm Eb Fm Cm
Fm
🎸 Chorus:
Fm C# Eb Fm
යන තැනක ඉන්න සෑමදා සතුටින් ඔයා
Fm C# Eb Fm
මතු දිනක මාවගේ ඔබත් රැවටෙන්නෙපා
Fm Ab
ඔබෙන් ලද ආදරය මන්
C# Eb
හිතේ සඟවාන හැමකල්
Fm Cm Eb
නැවත ඔබහා සසරේ මතුදා
C# Fm
එක්වෙන්න දින ගනිනා
Fm Cm Eb
මගේ හිත සොයා දවසක ඔයා
C# Fm
යලි එන්න නැ තරහා
🎸 Verse 1:
Fm C# Ab
ලඟින් ඔබ තියන් මගේ පණ කියන්
Eb
එකට හිටිය දිනයේ
Fm C# Ab
මගෙන් තොර ලොවක් ඔබට ඇති බවක්
Eb
නැහනේ හිතට දැනුනේ
Cm Ab
යලිත් ඔබව හිමිනැතිනම්
Cm Eb
මගෙ සෙනෙහේ අඩුනම්
Fm Cm Eb
නැවත ඔබහා සසරේ මතුදා
C# Fm
එක්වෙන්න දින ගනිනා
Fm Cm Eb
මගේ හිත සොයා දවසක ඔයා
C# Fm
යලි එන්න නැ තරහා
🎸 Verse 2:
Fm C# Ab
කියන් මගේ හිතින් තවත් කෙනෙකුගෙන්
Eb
පෙමක් පතා රහසේ
Fm C# Ab
අලුත් සෙනෙහසින් දුකක් ලැබුනොතින්
Eb
මවෙත එන්න පෙරසේ
Cm Ab
පෙරුම්පිරුවෙ ඔබ හා මං
Cm Eb
කූඩු වෙන්න හැමකල්
Fm Cm Eb
නැවත ඔබහා සසරේ මතුදා
C# Fm
එක්වෙන්න දින ගනිනා
Fm Cm Eb
මගේ හිත සොයා දවසක ඔයා
C# Fm
යලි එන්න නැ තරහා Published:
Last updated:
Please rate for accuracy!
