Logo for GuitarTabsExplorer
Kaari Naa Sanda Chords by Methun Sk

Kaari Naa Sanda chords by Methun Sk

Guitar chords with lyrics

  • Difficulty: Intermediate 💪
Key: B

🎸 Intro:

B - | - - |E - |F# - :
B - | - - |E - |F# - :



🎸 Verse 1:

B           C#m
ලියවුනා ඔබ ගැන කවි පෙලක්
E           F#
මැල වුනා රෑ තුන් යාමයක්
B               C#m
හද පලා යන දුක එක්කහු කරගෙන
E           F#
ඉන්නවා මම මග බලන්
🎸
Accuracy Rating: - Votes: -
🎸 Pre-Chorus:

B            C#m          E           F#
හේතු හෙව්වේ ඔබේ රුව දැක ගන්න ආසා හින්දා මං
B            C#m             E            F#
පුන්සඳක් පායන්නේ කොහොමත් මාසෙකට සැරයක් නේ බං

🎸 Chorus:

B           F#       E          F#
ඔබෙ ආදරේකට ආසයි හේතු වෙන්නට
B           F#      E         F#
කාරි නෑ සඳ ඔබ දැක ගන්න නෑ අද….//

Inter:

G#m - |C#m7 - | F#  - |G#m - :
G#m - |  -  - |C#m7 - | F# - :
G#m - | F#  - | C#m - | E  - :
G#m - | F#  - | C#m - |E/B - :

🎸 Verse 2:

B                       E          B
තාරුකා එලි ඇවිලිලා නැති පාළු අම්බරේ
B                     E          B
පායනාතුරු බලා ඉන්නම් කන්ද පාමුලේ
B       Eb          E          B
වලාකුල් මැකිලා කවදා යයිද ආකහේ
B             C#m           E           B
ඵ්ලක් නැතිවත් හෙටත් එන්නම් හිරුත් ඒ වගේ


🎸 Pre-Chorus:

B          F#            E          F#
ඔබ පායනා දින කෙනෙකුට එලිය දෙන්නට
B          F#           E           F#
කාරි නෑ සඳ මගේ ලොව එලිය නොවුනට

🎸 Chorus:

B           F#       E          F#
ඔබෙ ආදරේකට ආසයි හේතු වෙන්නට
B           F#      E          F#
කාරි නෑ සඳ ඔබ දැක ගන්න නෑ අද….//

🎸 Outro:

B - |F# - |G#m - |F# - :
B - |F# - | E  - |B  - :

Published:

Last updated:

Methun Sk chords for Kaari naa sanda

What is this?

Learn how to play "Kaari Naa Sanda" by Methun Sk with our easy-to-follow guide. Build confidence, sharpen your technique, and enjoy playing guitar.

Who Is This Page For?

This guitar chords tutorial for "Kaari Naa Sanda" by Methun Sk is crafted for Intermediate players ready to learn and grow. Whether you're just starting or refining your skills, this guide meets you where you are.

Why This Page Is Perfect for You

Intermediate players can explore new challenges and boost their technique with a deeper dive into "Kaari Naa Sanda."

What You Will Gain

By using our guitar chords, you’ll not only learn to play "Kaari Naa Sanda" by Methun Sk with accuracy and style, but you'll also elevate your overall musicianship. Explore our full archive of guitar chords for more songs, skills, and inspiration.

Find guitar tabs and chords

A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z #

×