
Rosa Batiththi chords by Mangala Denex
Guitar chords with lyrics
- Difficulty: Beginner 👶
Key: Am ♫ Intro: Am G ඉඟ සුග පද්දා කොහෙ යන්නෙ ප්‍රියාවී Em F පස්සෙම එන්න හිතේවී G Am හිත මගෙ ඉන්නෙ මුලාවී Am G තුරුලට එන්න මගේ ඉන්න සිනාවී Em F මගෙ හිත ගත්ත මනාලී G Am උම්මම දෙන්න හිතේවී
🎸
Accuracy Rating: - Votes: -
♫ Verse: Am Dm ලොකේම තියෙනා හැම දේ පරදා F G මට ඔය මූන නගේ ආස හිතෙන්නේ Am G බලනා බලනා හැම තැනම ඔයා Am මගෙ සුදු නෝටි කෙලිච්චි G Am ලස්සන රෝස බටිත්ති F G බලනා බලනා හැම තැනම ඔයා Am මගෙ සුදු නෝටි කෙලිච්චි G Am ලස්සන රෝස බටිත්ත ♫ Interlude: Am F Dm F G ♫ Chorus: Am C Dm තොල ලග තිතක් තියාවී ලස්සන හිනාව පාවී G Am කම්බුලෙ වලක් ගැහේවී මගෙමයි සුරංගනාවී Am C Dm ඔය ඇස් කතා කල හැකි බැල්මට මුලා වී ඇති G Am උනොතින් මාගේ මනාලී දිවියම සුවද කරාවී Am Dm ලොකේම තියෙනා හැම දේ පරදා F G මට ඔය මූන නගේ ආස හිතෙන්නේ ♫ Verse: Am G බලනා බලනා හැම තැනම ඔයා Am මගෙ සුදු නෝටි කෙලිච්චි G Am ලස්සන රෝස බටිත්ති Am G බලනා බලනා හැම තැනම ඔයා Am මගෙ සුදු නෝටි කෙලිච්චි G Am ලස්සන රෝස බටිත්ති ♫ Chorus: Am C Dm රැලි කොන්ඩයක් තියේවී දුටුවන් වශී කරාවී G Am අඩුවක් නැතේ ප්‍රියාවි ඔබ පිලිමයක් සාරාගී Am C Dm හිතවත් කමක් නැගේවී මට ඔබ හුරුයි දැනේවී G Am රන්මුදු පලන්දව හැකි නැකතක් තියෙයි උදාවී
Published:
Last updated:
Your last visited songs
- 50 Cent 21 Questions - chords
- Chas & Dave Old Dog And Me - chords
- Deftones Be Quiet And Drive - bass
- Kings Of Leon Fans - tabs
- Lily And Madeleine Westfield - chords
- Mangala Denex Rosa Batiththi - chords
- Nahko And Medicine For The People Build A Bridge - chords
- Nolwenn Leroy Trace Ton Chemin - chords
- Sigrid Mistake Like You - chords
- Chris Stapleton When The Stars Come Out Acoustic - chords