Rosa Batiththi Chords by Mangala Denex

Rosa Batiththi Chords

by Mangala Denex

Difficulty
Beginner
Rate for accuracy
🎸
4.2/5 (11 votes)
Transpose
Font
User favorite ❤️
Key: Am ♫ Intro: Am G ඉඟ සුග පද්දා කොහෙ යන්නෙ ප්‍රියාවී Em F පස්සෙම එන්න හිතේවී G Am හිත මගෙ ඉන්නෙ මුලාවී Am G තුරුලට එන්න මගේ ඉන්න සිනාවී Em F මගෙ හිත ගත්ත මනාලී G Am උම්මම දෙන්න හිතේවී ♫ Verse: Am Dm ලොකේම තියෙනා හැම දේ පරදා F G මට ඔය මූන නගේ ආස හිතෙන්නේ Am G බලනා බලනා හැම තැනම ඔයා Am මගෙ සුදු නෝටි කෙලිච්චි G Am ලස්සන රෝස බටිත්ති
F G බලනා බලනා හැම තැනම ඔයා Am මගෙ සුදු නෝටි කෙලිච්චි G Am ලස්සන රෝස බටිත්ත ♫ Interlude: Am F Dm F G ♫ Chorus: Am C Dm තොල ලග තිතක් තියාවී ලස්සන හිනාව පාවී G Am කම්බුලෙ වලක් ගැහේවී මගෙමයි සුරංගනාවී Am C Dm ඔය ඇස් කතා කල හැකි බැල්මට මුලා වී ඇති G Am උනොතින් මාගේ මනාලී දිවියම සුවද කරාවී Am Dm ලොකේම තියෙනා හැම දේ පරදා F G මට ඔය මූන නගේ ආස හිතෙන්නේ ♫ Verse: Am G බලනා බලනා හැම තැනම ඔයා Am මගෙ සුදු නෝටි කෙලිච්චි G Am ලස්සන රෝස බටිත්ති Am G බලනා බලනා හැම තැනම ඔයා Am මගෙ සුදු නෝටි කෙලිච්චි G Am ලස්සන රෝස බටිත්ති ♫ Chorus: Am C Dm රැලි කොන්ඩයක් තියේවී දුටුවන් වශී කරාවී G Am අඩුවක් නැතේ ප්‍රියාවි ඔබ පිලිමයක් සාරාගී Am C Dm හිතවත් කමක් නැගේවී මට ඔබ හුරුයි දැනේවී G Am රන්මුදු පලන්දව හැකි නැකතක් තියෙයි උදාවී

Song History

Published: September 20, 2023
Last Updated: September 10, 2025