Thamath Adarei Man තාමත් ආදරෙයි මං chords by Lavan Abhishek
Guitar chords with lyrics
Tuning: Standard (E A D G B E)
Intro:
| Em - | - - | - - | Am - |
| C - | G - | Bm - | Em - |
Verse 1:
Em
තාමත් ආදරෙයි මං
Am
මගෙ ඇස් දෙකට වඩා
C G
ඔබ නැතිව කොහොම ඉන්නද මම
Bm D G Em
ඉරණම ඔබෙ නමට ලියා
Em
හීනයක් වගෙයි දැන්
Am
සෙනෙහස කඳුළු වෙලා
C G
නොහඬා.. හඬමි..
Bm D G Em
ඉවසාගනු බැරිම නිසා
Intelude:
| Em - | - - | Am - | - - |
| D - | G - | C Bm | C - |
Verse 2:
Em
මතකය රිදවයි
Am
ආ ගිය තැන් කියලා
D G
පපුවට බර ඇයි
C Bm C
දුක එතරම්.. පරණ වෙලා
Em
ඔබ මා හුස්මයි
Am
ආදරේ දිය වෙලා
D G
මං දන්නවා
Am D7 C Bm C
ඔයා.. තවත් මට ආ..දරේ කියා
Intelude:
| Em - | - - | Am - | - - |
| D - | G - | C Bm | C - |
Verse 3:
Em
නෙතු යට රස්නෙයි
Am
උණුහුම ඇයි රැඳිලා
D G
සුසුමක සුවඳයි
C Bm C
උණු කඳුලැල්.. තුරුළු වෙලා
Em
ආයෙත් ඉන්නම්
Am
හිස උකුලේ තියා
D G
මං දන්නවා
Am D7 C Bm C E
ඔයා.. තවත් මට ආ..දරේ කියා
Verse 1:
Em
තාමත් ආදරෙයි මං
Am
මගෙ ඇස් දෙකට වඩා
C G
ඔබ නැතිව කොහොම ඉන්නද මම
Bm D G Em
ඉරණම ඔබෙ නමට ලියා
Em
හීනයක් වගෙයි දැන්
Am
සෙනෙහස කඳුළු වෙලා
C G
නොහඬා.. හඬමි..
Bm D G Em
ඉවසාගනු බැරිම නිසා Last updated:
Please rate for accuracy!
