Pokuru Pokuru Mal Senakeli chords by Latha Walpola
Guitar chords with lyrics
- Difficulty: Intermediate 💪
Introduction: Dm Chorus: Dm පොකුරු පොකුරු මල් සැණෙකිලි ඔමරි ලතාවයි Dm Gm Dm නුහුරු හැඟුම් මා වටකර රඟන ලතාවයි Dm පොකුරු පොකුරු මල් සැණෙකිලි ඔමරි ලතාවයි Dm Gm Dm නුහුරු හැඟුම් මා වටකර රඟන ලතාවයි Dm පොකුරු පොකුරු මල් සැණෙකිලි ඔමරි ලතාවයි
Intrelude - 1:
Dm
Dm
Dm F Dm
Dm Gm Dm
Dm F Dm
Verse - 1:
Dm Bb Dm Bb
බින්දු බින්දු පිනිමුතු වැල් මග සරසනවා
F Dm Bb
මට නොදැනිම හෙමි හෙමිහිට පිය එසවෙනවා
Dm Bb Dm Bb
කුරුල්ලනේ රෑන් රෑන් කොහේ යන්නෙදෝ
F Bb Dm
අනේ මටත් ඉගිලෙන්න කියාදෙන්නකෝ
Gm Eb D Dm
අනේ මටත් ඉගිලෙන්න කියාදෙන්නකෝ
Chorus:
Dm
පොකුරු පොකුරු මල් සැණෙකිලි ඔමරි ලතාවයි
Dm Gm Dm
නුහුරු හැඟුම් මා වටකර රඟන ලතාවයි
Dm
පොකුරු පොකුරු මල් සැණෙකිලි ඔමරි ලතාවයි
Intrelude - 2:
Bb Dm
Bb F
Dm Bb
Verse - 2:
Dm Gm Dm
මට මතකයි මට මතකයි පුංචි කාලෙ මං
Gm Dm
රෑ හීනෙන් දේදුන්නෙන් නැගී ගියා මං
Dm
ඒ පෙනිච්ච මිහිරි හීන දැන් සැබෑ වුණා
Gm Eb Dm
රිදී කාසි සැලෙන හඬින් සිත සිනාසුනා
Chorus:
Dm
පොකුරු පොකුරු මල් සැණෙකිලි ඔමරි ලතාවයි
Dm Gm Dm
නුහුරු හැඟුම් මා වටකර රඟන ලතාවයි
Dm
පොකුරු පොකුරු මල් සැණෙකිලි ඔමරි ලතාවයි
Intrelude - 1:
Dm
Dm F Dm
Dm Gm Dm
Dm F Dm
Verse - 3:
Dm Bb Dm Bb
මිටියාවත සුදු මිහිදුම් හිම සිහිල් සුවේ
F Gm Bb Dm Bb
පාවි පාවි මං යනවා සිත සැහැල්ලූවේ
Dm Bb Dm Bb
කවුරුන් හෝ මට කියන්න කනට කොඳුරලා
F Bb Dm
ආදරේ ද මේ දැනෙන්නෙ සුවඳ ගල ගලා
Gm Eb D
ආදරේ ද මේ දැනෙන්නෙ සුවඳ ගල ගලා
Chorus:
Dm
පොකුරු පොකුරු මල් සැණෙකිලි ඔමරි ලතාවයි
Dm Gm Dm
නුහුරු හැඟුම් මා වටකර රඟන ලතාවයි
Dm
පොකුරු පොකුරු මල් සැණෙකිලි ඔමරි ලතාවයි
Dm Gm Dm
නුහුරු හැඟුම් මා වටකර රඟන ලතාවයි
Dm
පොකුරු පොකුරු මල් සැණෙකිලි ඔමරි ලතාවයි
Dm
පොකුරු පොකුරු මල් සැණෙකිලි ඔමරි ලතාවයි Published:
Last updated:
Please rate for accuracy!
