Sharadha ශාරධා chords by Lahiru Liyanage
Guitar chords with lyrics
Tuning: Standard (E A D G B E) Intro: | C - | Am - | F - | G - | | C - | Am - | F - | G - | | C - | Bb F | C F | C - | Verse 1: C Am දිසි හීන ගානේ... උපනා විමානේ... C Am ඇසි මීන තීරේ... ඉගි තාල තේරේ Bb F C ආශා රසේ වෑහෙනා... Bb F C නාරී දෙතොල් ලං වෙනා... //
Verse 2:
C
කප් තුරක් සේම මා වෙලා
Am
ඉගි සුසුම් සේල යා වෙනා
G F
සුර ලොව ඉදන් ආවාද ශාරධා...
C
නෙත් සරින් මාව ඇහැරවා
Am
සද හැගුම් යායේ පා වෙනා
G F
දෙව් ලොව හැගුම් මේවාද ශාරධා...
C F C
කාරණා.. තේරුණා.. ශාරධා.. ශාරධා..
Interlude:
| C - | Am - | F - | G - |
| C - | Am - | F - | G - |
| C - | Bb - | G - | C - |
Verse 3:
C Am
උපමා කථාවේ... දෙව් ලියය මාගේ...
F G
සැලෙනා නෙතේ සුව ගවසා ආදරේ
C Am
මියෙනා තුරාවේ... සුර දේහී මාගේ...
F G
උපනා භවේ යලි බැදෙමු මේ වගේ
Bb F
ඇසි පිය සේලේ සලා පැතු හීනේ සේයා මවා
G C
දෙව් ලොව හැගුම් මේවාද ශාරධා
F C F C
කාරණා.. තේරුණා.. ශාරධා.. ශාරධා.. Last updated:
Please rate for accuracy!
