Key: G#m Verse 1: F#m E C#m D අතීතයේ මා නොදැන හෝ කල පවු නුබට දුන් වේදනා F#m E C#m D සිතකින් කෙසේ සමා අයදින්නද නුබෙ ලොවම අදුරක හෙලා D E අරුත නොහැගී මා ප්‍රේමයේ ආමිසට බැදුනේ D E කලක් ගතවී ගෙවෙන නමුදු හැම මොහොතෙම පැතුවේ Chorus:
D E C#m D සමවී මට ජීවිතේ යලි දිනෙක හමුවෙමු දෝ? D E C#m D සිනාසී අපි ආදරේ කල මතකයක බැදෙමු Bm E C#m D එක හිතක හිද විදපු හැගුමන් දෙතැනක හිද විදිමු Bm E මගෙම වරදින් එ මොහොතේදි අප දෙදෙනෙකු වග D E D සිහිකරමූ hmmm Verse 2: F#m E C#m D මියදෙනා අදුරු හැගුමන් තුල හිද තනිව මම තැවෙනවා F#m E C#m නොහදුනනා කෙනෙකු තනියට මගෙ මොහොතකට තනි D මකනවා Pre-Chorus: D E නුබෙන් ලද මෙන් උනුසුමක් නැහැ කෙදිනවත් දැනුනේ D E D අපි අපිටම ඇයි හමුවී වෙන්වනට මෙලෙස බැදුනේ Chorus: D E C#m D සමවී මට ජීවිතේ යලි දිනෙක හමුවෙමු දෝ? D E C#m D සිනාසී අපි ආදරේ කල මතකයක බැදෙමු Bm E C#m D එක හිතක හිද විදපු හැගුමන් දෙතැනක හිද විදිමු Bm E මගෙම වරදින් එ මොහොතේදි අප දෙදෙනෙකු වග D E D සිහිකරමූ hmmm
Published:
Last updated: