Introduction: A A E D A E7 A Chorus: A E නිසංසලේ අපි හමුවෙලා D A තැනක තනිවෙලා පාළුවේ A E D E7 ඉතින් සිනා සෙමු සැනසිලා ලොවට සඟවලා A E7 ආදරේ
A E නිසංසලේ අපි හමුවෙලා D A තැනක තනිවෙලා පාළුවේ A E D E7 ඉතින් සිනා සෙමු සැනසිලා ලොවට සඟවලා A E7 ආදරේ Interlude: A E D A A Bm D A E E7 A Verse 1: E සඳක් වලා ගැබ තනි වෙලා D A රුවට ඉඟිකළා පායලා E තුරු ලතා සීත මදනලේ D B7 E මුසුව විසිරිලා ගීතිකා Chorus: A E නිසංසලේ අපි හමුවෙලා D A තැනක තනිවෙලා පාළුවේ A E D E7 ඉතින් සිනා සෙමු සැනසිලා ලොවට සඟවලා A E7 ආදරේ Interlude: A E D A A Bm D A E E7 A Verse 2: E දසන්තයේ පිණි අතුරලා D A අඳුර ගොළු වෙලා මාරුතේ E මග බලා දෑස තනිවෙලා D B7 E සබඳ එනතුරා මාවතේ Chorus: A E නිසංසලේ අපි හමුවෙලා D A තැනක තනිවෙලා පාළුවේ A E D E7 ඉතින් සිනා සෙමු සැනසිලා ලොවට සඟවලා A E7 ආදරේ A E නිසංසලේ අපි හමුවෙලා D A තැනක තනිවෙලා පාළුවේ A E D E7 ඉතින් සිනා සෙමු සැනසිලා ලොවට සඟවලා A E7 ආදරේ…….
Published:
Last updated: