Dumbara Manika chords by Dilshan Maduranga
Guitar chords with lyrics
Key: Em
🎸 Intro:
Em C D Em
Em C D Em
🎸 Verse 1:
Em D
රුව කලාවකී බැලු ඇස් වශීයකී
D C
මල් හිනාවකී හඬ වස් රාවයකී
Em D
පය තබා සකී යන විට ලතාවකී
D C
සරාගි මෙකී සුරූපී සුරංඟනා ලියකී
🎸 Chorus:
G D
තාල රටාවට සොබනියෙ සුන්දර බඳ නලවා
C D
දෑල පයෝ වට නිතඹද ගින්දර වගෙ හොලවා
G D
කෝල ලතාවට නටපන් ඇස්දෙක මගෙ පිනවා
C D
ආල කතාවට වැඩපන් දුම්බර මයෙ මැණිකා
🎸 Verse 2:
Em C
සුරූපි රූප දේහිනී මෙ නාරි ලාලිත්‍යා
D C
අරාබි දේශයේදි මා නෙතේ ගැටීමෙන්යා
Em C
බලාපු ඒ නුරා හිනා රසේ නිසා විද්‍යා
D C
මනාප වී පෙමේ හැඟුම් හිතේ ගලාවි
🎸 Verse 3:
Em C
අංඟර ඉංඟර දාපන්කෝ නිතර සංකර හිත මගෙ මිරිකා
D Em
පෙම්බර මන්තර කියපන් මෙ හිතට සුන්දර දුම්බර මයෙ මැණිකා
🎸 Chorus:
G D
තාල රටාවට සොබනියෙ සුන්දර බඳ නලවා
C D
දෑල පයෝ වට නිතඹද ගින්දර වගෙ හොලවා
G D
කෝල ලතාවට නටපන් ඇස්දෙක මගෙ පිනවා
C D
ආල කතාවට වැඩපන් දුම්බර මයෙ මැණිකා
🎸 Verse 1:
Em D
රුව කලාවකී බැලු ඇස් වශීයකී
D C
මල් හිනාවකී හඬ වස් රාවයකී
Em D
පය තබා සකී යන විට ලතාවකී
D C
සරාගි මෙකී සුරූපී සුරංඟනා ලියකී
🎸 Chorus:
G D
තාල රටාවට සොබනියෙ සුන්දර බඳ නලවා
C D
දෑල පයෝ වට නිතඹද ගින්දර වගෙ හොලවා
G D
කෝල ලතාවට නටපන් ඇස්දෙක මගෙ පිනවා
C D
ආල කතාවට වැඩපන් දුම්බර මයෙ මැණිකා Published:
Last updated:
Please rate for accuracy!
