Verse 1: D A G නූඹ ගාව මම මැවු හීන බොඳවීලා D A G කඳුලින්ම ඒ දුක කීව නෙතු සඟවා Bm A හඳ නේන කළුවර රෑක තනියෙන් G A මා හා D A G දැකලාද තරුකැට හීතලේ හැඬුවා Chorus: D A ඇඳිලා තිබු ආදරේ G A පින්තාරු පෙම් සිතුවම් Bm A G මැකිලා අද ඒ හද පෙම් හැඟුම් D A ඇඳිලා තිබු ආදරේ G A පින්තාරු පෙම් සිතුවම් Bm A G මැකිලා අද ඒ හද පෙම් හැඟුම්
Interlude/ Drop: D A G A Bm A G - Verse 2: D A G නුඹ කීව ඒ පෙම් ගීත ගොළුවීලා D A G දඟ පෑව කෙළිලොල් දෑස කෝ සොයනා Bm A සුව වින්ද ඒ මල් යාය ළඟ හිත G A මා හා D A G රන්දා හදේ සෝ දුක් සෙමින් නිවුනා Chorus: D A ඇඳිලා තිබු ආදරේ G A පින්තාරු පෙම් සිතුවම් Bm A G මැකිලා අද ඒ හද පෙම් හැඟුම් D A ඇඳිලා තිබු ආදරේ G A පින්තාරු පෙම් සිතුවම් Bm A G මැකිලා අද ඒ හද පෙම් හැඟුම් Interlude/ Drop: D A G A Bm A G -
Published:
Last updated: