Hithawanthi හිතවන්තී chords by Dhyan Hewage
Guitar chords with lyrics
♫ Intro: G|D|C|_: G|D|C|_: ♫ Verse 1: G D C සිත් මානෙ ගෑවී ඇවිත් G D C මල් යාය පාවී ගිහින් G D C බොඳ වීද ඒ රූ සොවින් G D C
♫ Chorus:
Em D C
නීල නෙතු මානේ සිනා පෑ ලවන්
Em D C D
කඳුලුබිඳු දෑසේ පුරා රූ ඇඳන්
Em D
හීන හිත දවනා
C D
මගේ ලඟ අදරේ සොයනා
Em D G D
එදා උන් ඈද නුඹ කියනා හිතවන්තී
C D C D
ඒද මග බලනා නමුදු කිසිදාක යලි නොඑනා
C D G
තනියට ආකහේ ඇඳෙනා පෙම්වන්තී
♫ Interlude:
Em|D|C}D
Em|D|C}D
♫ Verse 2:
G D C
කිරිකෝඩු හීනේ ලඟින්
G D C
සැතපෙන්න රහසේ හෙමින්
G D C
සැනසෙන්න ආයේ ඉතින්
G D C
නුඹ ඉන්නවාදෝ කියන්
♫ Chorus:
Em D C
නීල නෙතු මානේ සිනා පෑ ලවන්
Em D C D
කඳුලුබිඳු දෑසේ පුරා රූ ඇඳන්
Em D
හීන හිත දවනා
C D
මගේ ලඟ අදරේ සොයනා
Em D G D
එදා උන් ඈද නුඹ කියනා හිතවන්තී
C D C D
ඒද මග බලනා නමුදු කිසිදාක යලි නොඑනා
C D G
තනියට ආකහේ ඇඳෙනා පෙම්වන්තී
♫ Bridge:
C D
තාම ඒ සඳ නොබිඳී
C D
ලඟ පාත ඉඳ තනි රකිමී
Am D Em
තුන් යාමයේ නිදි වරමී නුඹ හා
♫ Chorus:
Em D C
නීල නෙතු මානේ සිනා පෑ ලවන්
Em D C D
කඳුලුබිඳු දෑසේ පුරා රූ ඇඳන්
Em D
හීන හිත දවනා
C D
මගේ ලඟ අදරේ සොයනා
Em D G D
එදා උන් ඈද නුඹ කියනා හිතවන්තී
C D C D
ඒද මග බලනා නමුදු කිසිදාක යලි නොඑනා
C D G
තනියට ආකහේ ඇඳෙනා පෙම්වන්තී Published:
Last updated:
Please rate for accuracy!
