Datha Dara chords by Dhanith Sri
Guitar chords with lyrics
- Difficulty: Beginner 👶
Intro: Em D C G G D C Chorus: D G දෑත දරා ඇවිදින් ආදරයෙන් C Am G මා වෙනුවෙන් හිඳිනා අයුරු D G මිදෙමි දැහැනෙන් හැඟුමන් පාමුල D G C සිත් වාරු බිඳෙයි ඔබ ළඟ මියුරු
Verse:
D G D
සේද වලා අතුරාලා සඳ පායා
C Am
ඇති රෑ තුරුලේ ගෙවමු
D C Am
මා පැතු ඒ යුග නෙත් ආදර හිත්
G C
ආදරයෙන් හමුවීමයි හිමි වූ
Interlude:
G D C D Em D G
Verse 2:
D G
මනහාරී නුරාවී නෙතු මානේ සිනාසී
C Am
තව ළං වී පෙමින් දම් ගොතමි
C Am
ගිම්හානේ තුහීන ගේනා
D A G
ඔබෙන් මා නිවෙමි සදා කල් හිඳිමි
Verse 3:
C D
තරු යායේ පුරා හඳ මාගේ
C D
වලාවකින් මාගේ ආලේ ලියමි
D C Am
සේද වලා අතුරාලා සඳ පායා
G D
ඇති රෑ තුරුලේ ගෙවමු
C
මා පැතු ඒ යුග නෙත් ආදර හිත්
Am G
ආදරයෙන් හමුවීමයි හිමි වූ
Verse 4:
D G C
දෑත දරා ඇවිදින් ආදරයෙන්
D G
මා වෙනුවෙන් හිඳිනා අයුරු
C D
මිදෙමි දැහැනෙන් හැඟුමන් පාමුල
G C D
සිත් වාරු බිඳෙයි ඔබ ළඟ මියුරු Published:
Last updated:
Please rate for accuracy!
