♥ Add to my Songbook
Viramayak Chords by Bhashi

Viramayak chords by Bhashi

Guitar chords with lyrics

Tuning: Standard (E A D G B E)

🎸 Intro:

|Em|D|C|D|



🎸 Verse 1:

     Em   D           C        D
පෙම්වන්තී අතීතය විරාමයක් දෙසිත් නතර කල
     Em     D         C     D
පෙම්වත්වී ගෙවූ ඒ සුයාමයත් ඒද මතකෙට
    Em      D         C       D
නෑසේවා බිඳක් බිඳී සැලෙයි සුසුම් ද සිර කල
     Em      D        C      D
නුදුරේ මා වුවත් දුරක් ගියේ ඔබයි නිහඬවම

🎸 Interlude:
ho hoo...

|Em|D|C|D|C|D|Am|D|


🎸 Chorus:

        Em       D
හිත බැඳි ස්නේහවන්ති නුඹ
        C     D
වැඩිපුර ආලවන්ත වුන
       Em      D
උනුහුම් තාල ගේන හිත
         C        D
හෙමින් සැලුනා පෙමින් වෙලුනා


      Em    D
විරසක හීන මංසලක
        C          D
නැවතුනේ මා නොවෙයි එ ඔබ
        Em      D
නුහුරු නුපුරුදුව ඈත දුර
        C          D
ගිහින් තිබුනා පෙමින් මිදුනා

🎸 Interlude:

ho hoo..
|C|D|C|D|

🎸 Verse 2:

   C     D        Em     D
විඳගත් හාදුවේ දුන් නිකැළැල් ආදරේ
   Em     D          C
බිඳුවක් මා ළයේ නුඹ සොයනා
   D             Am
ඇරයුම් නොකළ පෙම් සාදේ
     D        Em
නුඹ කෝ අහිමි සඳ මාගේ
   Am           Em
පිලියම් සොයමි තුන් යාමේ
   D          C
තහනම් වචනය කි ආලේ

Published:

Last updated:

Please rate for accuracy!
🎸
Accuracy Rating: - Votes: -