Kohe Ho Ma chords by Bhashi Devanga
Guitar chords with lyrics
- Difficulty: Intermediate 💪
🎸 Intro: G D Csus4 G D Csus4 🎸 Chorus: G D Csus4 Am හැන්දෑවේ මන්දාරම් වැහි දිහා G D නෙක මල් පාරේ D Csus4 නුඹ එක්කන් යන්නම් කියා Am Csus4 Em D කොහේ හෝ මා සොයා ඒවී මෙදා Am D Csus4 මන්දාරම් හැන්දෑවේ පාවෙලා
🎸 Verse :
Csus4
මුමුණලා හද මුමුණලා
G Csus4
නුඹ මා දිහා බලනවා
Csus4 Em
දැවෙනවා හිත තැවෙනවා
Csus4 G
නුබ මා ළඟින් නැති දා
Am Csus4 Em D
කොහේ හෝ මා සොයා ඒවී මෙදා
Am D Cusu4
මන්දාරම් හැන්දෑවේ පාවෙලා
🎸 Chorus:
G D Csus4 Am
හැන්දෑවේ මන්දාරම් වැහි දිහා
G D
නෙක මල් පාරේ
D Csus4
නුඹ එක්කන් යන්නම් කියා Published:
Last updated:
Please rate for accuracy!
