Nela Ganumata - නෙලා ගැනුමට Chords by Suneera Sumanga

Nela Ganumata - නෙලා ගැනුමට by Suneera Sumanga

Chords

Difficulty
Beginner 👶
Rate for accuracy
🎸
0/5 ( votes)
Transpose
Font
Key: Bm

♫ Instrumental: 

Bm G Bm E
A  G A  Bm


♫ Chorus: 
A             Bm
නෙළා ගැනුමට නොහැකි වූවද
Em         Bm
අත්හැරීමත් නොවේ ප්‍රේමය
F#m        Bm
බලා දුර හිඳ කතා නොකරම
D           A
සුසුම් පපුවක හිර කිරීමය


♫ Instrumental: 
Bm A G Bm
A G A
Bm A G Bm
F#m Bm


♫ Verse:
            E
ඇස් පනාපිට බිඳුනු හීනෙක
A              Bm      A D
ලොවට රහසින් සැරිසැරීමය
Bm          E
ඇස් පනාපිට බිඳුනු හීනෙක
A             Bm
ලොවට රහසින් සැරි සැරීම ය
D           Em
හිත් පුරා හිඳිනට වරම් නැති
A              Bm
සොඳුරු සයනෙක නිදිවැරීම ය


♫ Chorus: 
A             Bm
නෙළා ගැනුමට නොහැකි වූවද
Em         Bm
අත්හැරීමත් නොවේ ප්‍රේමය
F#m        Bm
බලා දුර හිඳ කතා නොකරම
D           A
සුසුම් පපුවක හිර කිරීමය


♫ Instrumental: 
Bm G Bm E
A  G A  Bm


♫ Verse:
         E
ලඟ ඉඳන් ආදරෙන් මිමිනූ
A              Bm          A   D
පැරණි පෙම් බස් සිහි කිරීම ය
Bm       E
ලඟ ඉඳන් ආදරෙන් මිමිනූ
A               Bm
පැරණි පෙම් බස්  සිහි කිරීම ය
D            Em
පනපිටින් මුළු සිරුර දන් දී
A            Bm
එකම හිතකට ලොබ බැඳීමය


♫ Chorus: 
A             Bm
නෙළා ගැනුමට නොහැකි වූවද
Em         Bm
අත්හැරීමත් නොවේ ප්‍රේමය
F#m        Bm
බලා දුර හිඳ කතා නොකරම
D           A
සුසුම් පපුවක හිර කිරීමය

Song History

Published:
Last Updated: