Difficulty
Beginner 👶
Rate for accuracy
🎸
Key: Am 🎸 Intro: Am / Em / F / G Dm Em / Am / 🎸 Verse 1: Am F Dm Em සාගරේ වාගෙ වූ ආදරේ හිතේ දරන් Am F Dm Em මේ හිතේ නැවතිලා නුඹ සදා ලැඟුම් අරන් Am Em හිත් කොනේ නලියනා F G හීනයේ නැලවෙනා Am Em හිතුමතේ ලංවෙනා F G සැනසුම විඳිනා
🎸 Chorus: Am Em ඉල්ලාවී මේ දෑසම F C පපුතුරේ උණුහුම Am Em මේ ආදරේ හිමිකම F G Am විඳගමූ සංසාරෙම 🎸 Verse 2: Am F Dm Em දෙකොපුලේ වෑහෙනා සිනහවේ පුරා පිරී Am F Dm Em විසිරෙනා සෙනෙහසේ සුව පවා හොඳින් දැනී Am Em නිදහසේ දඟකලේ F G ජීවිතේ නුඹමනේ Am Em දැවටෙනා හැමවෙලේ F G සිතුවිලි නිවුනේ 🎸 Chorus: Am Em ඉල්ලාවී මේ දෑසම F C පපුතුරේ උණුහුම Am Em මේ ආදරේ හිමිකම F G Am විඳගමූ සංසාරෙම 🎸 Verse 3: Am F Dm Em සසැලුනේ හිත මගේ නුඹ නිසාම හුරතලී Am F Dm Em හදවතේ හැමදිනේ නුඹ හිඳීවි ගැස්ම වී Am Em අම්බරේ සඳ වගේ F G නැවතිලා ඉඟිකලේ Am Em සසැලෙනා හදවතේ F G ගැස්මන් අතරේ 🎸 Chorus: Am Em ඉල්ලාවී මේ දෑසම F C පපුතුරේ උණුහුම Am Em මේ ආදරේ හිමිකම F G Am විඳගමූ සංසාරෙම
Song History
Published:
Last Updated: