GuitarTabsExplorer icon
GuitarTabsExplorer icon

Log in

Songbook

  • Log in to add and see bookmarks

Last visited songs

    No songs visited yet...

Nasuna by Smokio

Chords with lyrics

Verse 1:
Chord diagramA minorAm
රුව නෙතග ගැටුනු දා
Chord diagramFF
දා දැණුනු හැගුම හද පුරා
Chord diagramG+G
ඔය නිතඹ දෙස බලා සිහිය අතර මග තියා


Chord diagramA minorAm
දුර දුරක මම ගියා
Chord diagramFF
නොදැනි ළොව නතර වෙලා
Chord diagramG+G
මුදු සිහිනයකි නුරා. හිදිමි නුඹේ ළග මෙමා

Chorus:
Chord diagramA minorAm
නෑසුනා සේ ඉවත බලා ගියා
Chord diagramFF
සුදු නුඹටම පේවිලා
Chord diagramG+G
නුඹ ගෙන ගිය හිතමා හිතමා හිතමා හිතමා //

Chord diagramA minorAm | Chord diagramFF | Chord diagramG+G | Chord diagramG+G

|*Rap
Chord diagramA minorAm
මා හිත ගත්ත ඒ සුරංගනාවි
Chord diagramFF
දකින්න යලි දෙනුවන් හදාවි
Chord diagramG+G
මනස පුරා ඒ රුව ගලාවි

හීනෙන් දුන් ආදරේ සුව පතාවී

Chord diagramA minorAm
එන්න පමා වීමත් වෙන්න මනාලි
Chord diagramFF
ආදර අමෘතෙ මත් වෙමු මා නාරී
Chord diagramG+G
ආයෙත් හීන ගානේ නෑවිත් සෆාරී

දැවටී නැවතී ඉන්න මං ගාවින්ම

Chord diagramA minorAm
ආදරේ වැඩි වෙලා
Chord diagramFF
තව කවදාවත් නෑ ඇති වෙලා
Chord diagramG+G
මාව කුණාටුවකට මැදි වෙලා

වාගෙය් මගෙ පාලනේ නැති වෙලා

Chord diagramA minorAm
ඔයාගෙ දාංගලේ දැක්ක දා
Chord diagramFF
ඉදන් මං රාගයෙන් පැටලිලා
Chord diagramG+G
ඔය උන්මාදයෙන් කැළැඹිලා

කොහොමද ඉන්නෙ කාමයෙන් වැළැකිලා

[ Privacy | About us ]

Welcome to the guitar community

Why join and log in?
- Get songbook with favourite songs
- Get custom made front page
- Submit chords and tabs
- Submit guitar-cover videos
- Get a lot of thumbs up for your work

Songbook

Last visited songs

Site
Home
Search
Community
Submit chords

Video

No video for this page. Check out how you can submit guitar-cover videos here

Search tabs and chords

Browse by artist

A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z #


Menu

Search

Video

Bookmark

Login