Key: Em ♫ Chorus: Em C මසුරන්ට පොදි බැන්ද රන්කාසි තිබුනාට G D ගුණධර්මේ අදුනන්නේ නෑ Bm Am අට ලෝ දහම නාදුනන සංසාරේ කල පවට C D Em පින්දෙන්න කිසිවෙක්ට බෑ Em G D කාසි ඇතිදාට නැති නෑයෝ ඕනෑතරම් Am Bm Em නම්බු ගරුනාම සැලකිල්ල හිතනාතරම් Am G අපි එනදා අරන් අවේ නෑ Bm Am Em අපි යනදා අරන්යන්නේ නෑ
Em Bm Em සල්ලි සල්ලි දෙයියන්ගේ මල්ලි Em Bm Em සල්ලි සල්ලි දෙයියන්ගේ මල්ලි Em G D සල්ලි තිබුනට ගුනධර්මේ රකිනා එඋන් Am Bm Em හුස්ම ගියදාට සුරලෝකේ වැජබෙයි එහේ Am G සංසාරේ පව් පින් ලෙසේ Bm Am Em දුක සැප එන්නේ මේ ජිවිතේ Em Bm Em සල්ලි සල්ලි දෙයියන්ගේ මල්ලි Em Bm Em සල්ලි සල්ලි දෙයියන්ගේ මල්ලි