
Awasan Satana chords by Sanuka Wickramasinghe
Guitar chords with lyrics
Tuning: Standard (E A D G B E) Intro: |Cm|Cm|Cm|Cm| |Cm|Cm|Cm|Cm| Chorus: Cm Eb Ab Bb Cm අවසන් වරට කළ පෙම් සටන ළඟ මා පැරදුනේ Cm Eb Ab Bb Cm අවසන් වසර මා හා ගෙව්ව පෙම අවසන් වුනේ F Fm Cm සරසවි උයන තනි වූ දිනෙක මා එහි තනි වුනේ Cm Bb Gm Cm විඳි පෙම් සුවඳ මහවැලි ඉවුර ළඟ මිහිදන් කළේ Cm Bb Gm Cm විඳි පෙම් සුවඳ මහවැලි ඉවුර ළඟ මිහිදන් කළේ
🎸
Accuracy Rating: - Votes: -
Inter: |Cm|Cm|Cm|Cm| |Cm|Cm|Cm|Cm| verse: Cm Eb F නුඹ හා ගෙව්ව මොහොතක සුවය හන්තානට වැඩි F G Ab Cm ගිනිගත් හදට රාගී සුවඳ දළු දැම්මා නිති Fm Bb Ab Bb වරහන් නොමැති ආදර ගීය නුඹ ගැයුවේ බැඳි Ab Bb Gm Cm නුඹ කළ පෙමට මා දුන් දුකම දැන් මා විඳවමි Ab Bb Gm Cm නුඹ කළ පෙමට මා දුන් දුකම දැන් මා විඳවමි Inter: |Cm|Cm|Cm|Cm| |Cm|Cm|Cm|Cm| verse: Cm Eb F මල්වර නැකත වැරදී උන්න ඇය හා මා බැඳි F G Ab Cm සංවර සසර ළඟ මා නිරය මැව් බව මා දනී Fm Bb Ab Bb පූජාසනය සේ මා දුටුව නුඹටම එරෙහි වී Ab Bb Gm Cm තව මල් පිපෙන තුරු ළඟ උන්න කාලය වැරදුනි Ab Bb Gm Cm තව මල් පිපෙන තුරු ළඟ උන්න කාලය වැරදුනි
Last updated:
Your last visited songs
- Anahí Click - chords
- Dio Hungry For Heaven - chords
- Emmit Fenn Lost In Space - chords
- Fabiana Borges Somente Me Adora - chords
- Dan Hicks Milk Shakin Momma - chords
- Traditional Bank Ottoman - chords
- The Saints This Perfect Day - tabs
- Sanuka Wickramasinghe Awasan Satana - chords
- Weeping Willows After Us - chords
- Weeping Willows Louisa - chords