Rate for accuracy
🎸
Intro:
|Cm| - | - | - |
|Cm|Eb |Cm | - |
|Cm|Eb |Cm | Cm |
Verse 1:
Cm Bb
සිනා මල් ගොඩක් පාර දෙපැත්තේ
Bb Cm
නෙලා ගන්න හිතයි දෝතට මල් කොහොම වඩින්නේ
Eb Ab Fm
කඳුලු මල් ගොඩක් පාර දෙපැත්තේ
Bb Cm
නෙළා ගන්නෙපා මගෙ පුංචි මල් කුමාරියේ
Cm Bb
සිනා මල් ගොඩක්.
Cm
නෑ කඳුලු මල් ගොඩක්
Chorus:
Cm
බලන්න ආසයි සැන්දෑ බටහිර අහසේ.
Bb Cm
ඉගිල්ලෙන්නද මන් කිරිල්ලියක වාගේ අම්මේ.
Cm7
ඒ අහසේ සුලං කපොලු විදුලි අකුණු මන්දාරම්
Cm Bb Cm
මෙ විශ්වයේ රටාව තව නෑ දූ දන්නෙ
Cm Bb
සිනා මල් ගොඩක්.
Cm
නෑ කඳුලු මල් ගොඩක්
Verse 2:
Cm
අහන්න ආසයි තුරුහිස කුරුලු ගී තිරේ.
Bb Cm
අහුලා ගන්නද සවනට මිහිරියි අම්මේ
Cm7
ගැයෙනා මුදු කැට පදවැල් සීරෙන විට කඳුලු ගලයි
Cm Bb Cm
ඒ ගී උල්පත් ගැන තව නෑ මගෙ දූ දන්නේ.
Chorus:
Cm Bb
සිනා මල් ගොඩක් පාර දෙපැත්තේ
Bb Cm
නෙලා ගන්න හිතයි දෝතට මල් කොහොම වඩින්නේ
Eb Ab Fm
කඳුලු මල් ගොඩක් පාර දෙපැත්තේ
Bb Cm
නෙළා ගන්නෙපා මගෙ පුංචි මල් කුමාරියේ
Cm Bb
සිනා මල් ගොඩක්.
Cm
නෑ කඳුලු මල් ගොඩක්
Song History
Published: November 16, 2021
Last Updated: November 16, 2021