Rate for accuracy
🎸
Key: Em
Intro:
G Em D C
Hook:
G D
හාද වූ ආලේ මැවූ
Em C
මගේ ලොවේ හී මා දිනූ
Chorus:
G D
ප්‍රාණ වූ වටිනාම වූ
Em G D
මැනික ඔයාමයි මා සෙවූ
G Em
ආස කෙනා මට මවාපු කෙනා
D Em
ඒ ඔයයි මට ආලෙ දුන්න
G C D
ආයෙ ආයෙ ආයෙ ආයෙ
D C G
හාද වෙලා ඔබ මගේම වෙලා
Em C
හිදින්නකෝ මං ආදරෙයි…
Verse:
Em D
හීනෙට ඇවිදන් දුර යන්න
Am G
එන්න සරසන්න
G C D Em
ආසම ලෝකෙක තනිවෙන්න
D
එන්න
Verse 2:
G Em
ආස කෙනා මට මවාපු කෙනා
D Em
ඒ ඔයයි මට ආලෙ දුන්න
G C D
ආයෙ ආයෙ ආයෙ ආයෙ
D C G
හාද වෙලා ඔබ මගේම වෙලා
Em C
හිදින්නකෝ මං ආදරෙයි…
Hook:
G D
හාද වූ ආලේ මැවූ
Em C
මගේ ලොවේ හී මා දිනූ
G Em
ආස කෙනා මට මවාපු කෙනා
D Em
ඒ ඔයයි මට ආලෙ දුන්න
G C D
ආයෙ ආයෙ ආයෙ ආයෙ
D C G
හාද වෙලා ඔබ මගේම වෙලා
Em C
හිදින්නකෝ මං ආදරෙයි…
Song History
Published: September 17, 2024
Last Updated: September 10, 2025