Senehas Aware - Adaraneeya Prarthana Chords by Soundtracks 🎦

Senehas Aware - Adaraneeya Prarthana by Soundtracks 🎦

Chords

Difficulty
Intermediate 💪
Rate for accuracy
🎸
1/5 (1 votes)
Transpose
Font
Key: E

🎸 Intro: 

E               Bm7
රෑ  හීන ගානේ නුඹ පෙනේවී  
A               E
හුස්මක් පවා දුර යයි සිතේවී  
E               Bm7
මා ආදරේ නුඹගෙන් දකීවී  
A             E
සංසාරයේ හමුවී තියේවී  



🎸 Chorus: 
E               A
සෙනෙහස් අවාරේ   කුලුදුල් තුෂාරේ  
  Bm7             E
ඔබමයි ගෙනාවේ   මගේ දිවිතුරා  
E               A
අනුහස් විමානේ   සිපගත් නුරාවේ  
       D      Bm7     E
සදකැන් ගලා ඒ   හදේ ගිනි නිවා
🎸 Verse 1:
E                               E
මුදු වලා අතරේ පාවෙලා අප සිනා නිතර යාවෙලා
  Gm7     D    E
දැනෙන්නේ මේ ආදරය දෝ  
E                               E
විහගුනේ  ගයන ගීතිකා උනුහුමේ විදින චාරිකා
    Bm7  A          E
ඔබ මැවුනේ මා වෙනුවෙන්ම දෝ  


🎸 Chorus: 
E               A
සෙනෙහස් අවාරේ   කුලුදුල් තුෂාරේ  
  Bm7             E
ඔබමයි ගෙනාවේ   මගේ දිවිතුරා  
E               A
අනුහස් විමානේ   සිපගත් නුරාවේ  
       D      Bm7     E
සදකැන් ගලා ඒ   හදේ ගිනි නිවා  


🎸 Verse 2:
E                                 E
හදවතේ මියුරු කාරණා   නුඹ ගෙනා මතක පාරනා  
   Gm7    D     E
කොදුරන් හදට   ආරාධනා  
E                               E
නුඹ මගේ හිතම සාදනා   ආදරේ අකුරු තෝරනා  
   Bm7   A       E
ඔබමයි හීන හැබැහින් ගෙනා  


🎸 Chorus: 
E               A
සෙනෙහස් අවාරේ   කුලුදුල් තුෂාරේ  
  Bm              E
ඔබමයි ගෙනාවේ   මගේ දිවිතුරා  
E               A
අනුහස් විමානේ   සිපගත් නුරාවේ  
       D      Bm.     E
සදකැන් ගලා ඒ   හදේ ගිනි නිවා

Song History

Published:
Last Updated: