Sihinayaki Adare - Kasi Saban Pena කාසි සබන් පෙණ Chords by Soundtracks 🎦

Sihinayaki Adare - Kasi Saban Pena කාසි සබන් පෙණ by Soundtracks 🎦

Chords

Difficulty
Intermediate 💪
Rate for accuracy
🎸
0/5 ( votes)
Transpose
Font
Key: C

🎸 Intro: 

Cm - - -
Cm - - -
Cm - - -
Cm - G -
Cm - - -
Cm - G -

🎸 Verse:
Cm
කාසි සබන් පෙණ ලූ ගෑනු අයිස් කැට ලූ
Cm               G
බෙල්ල වටේ දාගෙන උරචක්කර මාලේ
Cm
කෑශ් අතේ නැති ලූ ක්‍රෑශ් වෙවී යමු ලූ
Cm                 G
බ්‍රේක් නැතිව ලයිෆ් එකම ඇක්සලරේටින්

🎸 Pre-Chorus: 
Ab             Bb      Cm
ආවේ දොදොල් වෙවී අපේ නොනේ
Fm             Bb  Cm
කාලේ මුලින් බැන්ද මං ප්‍රේමී
Ab                Bb  Cm
දැන් දැන් ඉන්නේ වාගේ මහාරානී
Fm           Bb  Cm
දුම්බල බර බලන් නසරානී
🎸 Chorus: 
  G               Fm
ඒ සුන් සුන් සුන් ඒ මචං ගත්තා සැපක් සිංගල්
  G                    Fm
ඒ දැන් දැන් කැන්සල් නේ මචං බැන්ද බෙරේ ගහපං

Cm -

  Cm    Eb    Fm     Gm
ඈ කඩාපනී  ගෙයි වලි පෙරලී
   Cm      Eb    Fm      Gm
අපි බජාර් එකේ  දැන් නොන්ජල් වී
  Cm    Eb    Fm       Gm
ඈ කඩාපනී  ගෙයි වලි පෙරලී
   Cm      Eb        Fm  Gm (N.C)
අපි බජාර් එකේ  දැන් ෆුල්  චාටර් වී

Inter:
Cm Eb Fm Gm
Cm Eb Fm Gm
Cm Eb Fm Gm
Cm Eb Fm Gm

🎸 Verse 2:
Cm
වාසි වෙද්දී හොද ලූ ආයේ කතා නැති ලූ
Cm                   G
පරන කේස් හොය හොය මට නක්කල දාවී
Cm
ප්ලීස් පනේ ඇති ලූ මං කෙරුවේ බොරුලූ
Cm                G
ඩිස්ටිඩිඩ්න් නෝ චිල්ඩ්‍රන් ගෝරි නේ වයිෆී

🎸 Pre-Chorus 2: 
Ab             Bb   Cm
මේකප් සැලුන් ඇදුන් බිල් දේවී
Fm           Bb Cm
වැහිලා යකා අපේ සීදේවී
Ab           Bb   Cm
ඉස්සර හීරෝ දැන් සීරෝ වී
Fm            Bb   Cm
දත් මිටි කකා එයා ගුටි දේවී

🎸 Chorus 2: 
  G                 Fm
ඒ වින් වින් සිටුවේශන් මචං උඹයි මමයි සෆරින්
  G                 Fm
ඒ සොල්ලි වේල ඉල්ල මචං බැන්ද බෙරේ ගහපං

Cm -

  Cm    Eb    Fm     Gm
ඈ කඩාපනී  ගෙයි වලි පෙරලී
   Cm      Eb    Fm      Gm
අපි බජාර් එකේ  දැන් නොන්ජල් වී
  Cm    Eb    Fm       Gm
ඈ කඩාපනී  ගෙයි වලි පෙරලී
   Cm      Eb        Fm  Gm
අපි බජාර් එකේ  දැන් ෆුල්  චාටර් වී

Ending:
Cm Eb Fm Gm
Cm x  x  x
Cm Eb Fm Gm
Cm Eb Fm Gm
Cm Eb Fm Gm (speeds up around here)
Cm Eb Fm Gm
Cm Eb Fm Gm
Cm Eb Fm Gm

Song History

Published:
Last Updated: