Chords with lyrics
Key: C majorC
🎸 Intro:
C minorCm - - -
C minorCm - - -
C minorCm - - -
C minorCm - G+G -
C minorCm - - -
C minorCm - G+G -
🎸 Verse:
C minorCm
කාසි සබන් පෙණ ලූ ගෑනු අයිස් කැට ලූ
C minorCm G+G
බෙල්ල වටේ දාගෙන උරචක්කර මාලේ
C minorCm
කෑශ් අතේ නැති ලූ ක්‍රෑශ් වෙවී යමු ලූ
C minorCm G+G
බ්‍රේක් නැතිව ලයිෆ් එකම ඇක්සලරේටින්
🎸 Pre-Chorus:
AbAb Bb majorBb C minorCm
ආවේ දොදොල් වෙවී අපේ නොනේ
F minorFm Bb majorBb C minorCm
කාලේ මුලින් බැන්ද මං ප්‍රේමී
AbAb Bb majorBb C minorCm
දැන් දැන් ඉන්නේ වාගේ මහාරානී
F minorFm Bb majorBb C minorCm
දුම්බල බර බලන් නසරානී
🎸 Chorus:
G+G F minorFm
ඒ සුන් සුන් සුන් ඒ මචං ගත්තා සැපක් සිංගල්
G+G F minorFm
ඒ දැන් දැන් කැන්සල් නේ මචං බැන්ද බෙරේ ගහපං
C minorCm -
C minorCm Eb MajorEb F minorFm G minorGm
ඈ කඩාපනී ගෙයි වලි පෙරලී
C minorCm Eb MajorEb F minorFm G minorGm
අපි බජාර් එකේ දැන් නොන්ජල් වී
C minorCm Eb MajorEb F minorFm G minorGm
ඈ කඩාපනී ගෙයි වලි පෙරලී
C minorCm Eb MajorEb F minorFm G minorGm (N.C)
අපි බජාර් එකේ දැන් ෆුල් චාටර් වී
Inter:
C minorCm Eb MajorEb F minorFm G minorGm
C minorCm Eb MajorEb F minorFm G minorGm
C minorCm Eb MajorEb F minorFm G minorGm
C minorCm Eb MajorEb F minorFm G minorGm
🎸 Verse 2:
C minorCm
වාසි වෙද්දී හොද ලූ ආයේ කතා නැති ලූ
C minorCm G+G
පරන කේස් හොය හොය මට නක්කල දාවී
C minorCm
ප්ලීස් පනේ ඇති ලූ මං කෙරුවේ බොරුලූ
C minorCm G+G
ඩිස්ටිඩිඩ්න් නෝ චිල්ඩ්‍රන් ගෝරි නේ වයිෆී
🎸 Pre-Chorus 2:
AbAb Bb majorBb C minorCm
මේකප් සැලුන් ඇදුන් බිල් දේවී
F minorFm Bb majorBb C minorCm
වැහිලා යකා අපේ සීදේවී
AbAb Bb majorBb C minorCm
ඉස්සර හීරෝ දැන් සීරෝ වී
F minorFm Bb majorBb C minorCm
දත් මිටි කකා එයා ගුටි දේවී
🎸 Chorus 2:
G+G F minorFm
ඒ වින් වින් සිටුවේශන් මචං උඹයි මමයි සෆරින්
G+G F minorFm
ඒ සොල්ලි වේල ඉල්ල මචං බැන්ද බෙරේ ගහපං
C minorCm -
C minorCm Eb MajorEb F minorFm G minorGm
ඈ කඩාපනී ගෙයි වලි පෙරලී
C minorCm Eb MajorEb F minorFm G minorGm
අපි බජාර් එකේ දැන් නොන්ජල් වී
C minorCm Eb MajorEb F minorFm G minorGm
ඈ කඩාපනී ගෙයි වලි පෙරලී
C minorCm Eb MajorEb F minorFm G minorGm
අපි බජාර් එකේ දැන් ෆුල් චාටර් වී
Ending:
C minorCm Eb MajorEb F minorFm G minorGm
C minorCm x x x
C minorCm Eb MajorEb F minorFm G minorGm
C minorCm Eb MajorEb F minorFm G minorGm
C minorCm Eb MajorEb F minorFm G minorGm (speeds up around here)
C minorCm Eb MajorEb F minorFm G minorGm
C minorCm Eb MajorEb F minorFm G minorGm
C minorCm Eb MajorEb F minorFm G minorGm