Chords with lyrics
Tuning: Standard (E MajorE A augmentedA D MajorD G+G BB E MajorE)
Intro:
| C majorC - | A minorAm - | FF - | G+G - |
| C majorC - | A minorAm - | FF - | G+G - |
| C majorC - | Bb majorBb FF | C majorC FF | C majorC - |
Verse 1:
C majorC A minorAm
දිසි හීන ගානේ... උපනා විමානේ...
C majorC A minorAm
ඇසි මීන තීරේ... ඉගි තාල තේරේ
Bb majorBb FF C majorC
ආශා රසේ වෑහෙනා...
Bb majorBb FF C majorC
නාරී දෙතොල් ලං වෙනා... //
Verse 2:
C majorC
කප් තුරක් සේම මා වෙලා
A minorAm
ඉගි සුසුම් සේල යා වෙනා
G+G FF
සුර ලොව ඉදන් ආවාද ශාරධා...
C majorC
නෙත් සරින් මාව ඇහැරවා
A minorAm
සද හැගුම් යායේ පා වෙනා
G+G FF
දෙව් ලොව හැගුම් මේවාද ශාරධා...
C majorC FF C majorC
කාරණා.. තේරුණා.. ශාරධා.. ශාරධා..
Interlude:
| C majorC - | A minorAm - | FF - | G+G - |
| C majorC - | A minorAm - | FF - | G+G - |
| C majorC - | Bb majorBb - | G+G - | C majorC - |
Verse 3:
C majorC A minorAm
උපමා කථාවේ... දෙව් ලියය මාගේ...
FF G+G
සැලෙනා නෙතේ සුව ගවසා ආදරේ
C majorC A minorAm
මියෙනා තුරාවේ... සුර දේහී මාගේ...
FF G+G
උපනා භවේ යලි බැදෙමු මේ වගේ
Bb majorBb FF
ඇසි පිය සේලේ සලා පැතු හීනේ සේයා මවා
G+G C majorC
දෙව් ලොව හැගුම් මේවාද ශාරධා
FF C majorC FF C majorC
කාරණා.. තේරුණා.. ශාරධා.. ශාරධා..