Maname Kumari chords by Kasun Kalhara Jayawardhana
Guitar chords with lyrics
- Difficulty: Beginner 👶
🎸 Intro:
Em Dsus4 D C Dsus4 D ( x2 )
🎸 Verse 1:
Em C Em Dsus4 D
කඩුව එපා නුඹේ දෑත දියන් මට
C D
මනමේ කුමාරී
🎸 Chorus:
Em D C G Em D C G
කෝල කොමල මල් දාම සදිසි නුඹේ දෑත දියන් සුකුමාලී //
C D
මනමේ කුමාරී
C D
ප්රේමිය මනමේ කුමාරී
Em Dsus4 D C D
Em7 D C D
🎸 Verse 2:
Em D C G
වාත වේග හී සර හුරු මට
Em D C D
මෙය අදහා ගන්නට බැරි දෙයකී
G B Am D
ආල නුරා මල් හී මෙතරම්
C D
ඇයි නපුරු කියාපන්
C D
ප්රේමිය මනමේ කුමාරී
🎸 Chorus:
Em D C G Em D C G
කෝල කොමල මල් දාම සදිසි නුඹේ දෑත දියන් සුකුමාලී //
C D
මනමේ කුමාරී
Em D C D
Em D C D
🎸 Verse 3:
Em D C G
සීත සඳුන් ලා දළු සීතල
Em D C D
නුඹේ තවය තවරා හෙමින් හිනා වී
G B Am D
දෑත් දියන් නුඹේ කඩුව නොවේ
C D
ලොව දිනන්න කුමාරී
C D
ප්රේමිය මනමේ කුමාරී
🎸 Chorus:
Em D C G Em D C G
කෝල කොමල මල් දාම සදිසි නුඹේ දෑත දියන් සුකුමාලී //
C D
මනමේ කුමාරී Published:
Last updated:
Please rate for accuracy!
