
Matath Kaviyak Liyanna මටත් කවියක් chords by Kasun Kalhara Jayawardhana
Guitar chords with lyrics
- Difficulty: Intermediate 💪
♫ Intro: Em D Am G D C ♫ Chorus: Em D Am යනව නම් නුඹ ඈත දුරකට G D C මටත් නොකියම නොඑන්න Em D Am දුටුවොතින් සඳවතිය අහසේ G D C යන තැනක තතු කියන්න
🎸
Accuracy Rating: - Votes: -
Em Am Bm C ♫ Verse: Em Ebaug නුඹේ මග දිග තුරුලතා වල E Am මල් පිපී දැයි බලන්න D A අපේ ආදර කතාවේ කෙටි C B පටුන පෙති මත ලියන්න C D පියුම් දහසක් පිපුනු පොකුනක් B7 Em හමූඋනොත් මග රැදෙන්න Am D බඹර සමනල මී මැසින්හට B C සෙනෙහසේ කවි කියන්න Em Am Bm C ♫ Chorus: Em D Am ඉතින් නුඹ තව දුර ගියෝතින් G D C මාව අමතක නොවෙන්න Em D Am හිත හැදෙන්නට දුක නිවෙන්නට G D C මටත් කවියක් ලියන්න
Published:
Last updated:
Your last visited songs
- Daniela Andrade Things I Fancy - tabs
- Peter Frampton Somethings Happening - tabs
- Kasun Kalhara Jayawardhana Matath Kaviyak Liyanna මටත් කවියක් - chords
- Sum 41 Waiting On A Twist Of Fate - chords
- Sum 41 Over My Head Better Off Dead - tabs
- Sum 41 The Hell Song - tabs
- Sum 41 Nothing On My Back - tabs
- Sum 41 The Hell Song - bass
- Tenth Avenue North Overflow - chords
- Shania Twain Getcha Good - tabs