Capo
1
Difficulty
Intermediate 💪
Rate for accuracy
🎸
Key: Ab
♫ Intro:
F | Dm | Gm | C
F | Dm | Gm | C
♫ Verse 1:
F Dm Gm C
කඳුලැල් සඟවා ඉන්නට හැකි නම්
F Dm Gm C
දෙකොපුල් තෙමුනේ කොහොමද පවසන්
G Bb C F
නිකැළැල් මාගේ ආලය විඳිමින්
G Bb C F
හසරැල් නැං වූ ඔබ ඇයි තරහින්
Gm C F Dm
වෙනදා තරම් මුව දෙන්නෑ අදත්
Gm C F D
මට නුඹ මිසක් කවුරුත් නෑ තවත්
♫ Chorus:
Gm C
සඳ කැන් වසා ලූ මේ රෑ යාමේ
Gm C F
නුඹ ඇයි කුමාරී සයටන නාවේ
Gm C
තරු මල් පවා මට ඉඟි බිඟි පෑවේ
Gm Bb F
නුඹ ඇයි සඳේ මා ඉවත හෙලූයේ
♫ Interlude:
F | Dm | Gm | C
F | Dm | Gm | C
♫ Verse 2:
F Dm
නිදි නේන කාරණා හිත ගාව ඈඳිලා
Gm C
නුඹ කීව ගීතිකා සිහි වී ගියා
F Dm
පෙර වාගෙ පෑ සිනා යළි ඒ ද පීදිලා
Gm C
ඒ කාලේ ගෙන එන්න ආයෙත් සදා
F# F F# F
නුඹෙ පහස නොලැබිලා දෙදිනක් ම ගත වුණා
Eb F
යලි ඉන්නෙ නැති වේද පෙර මෙන් ඔයා
F# F F# F
විරසකව තනිවෙලා ඉනු බැරිය හිනැහිලා
Eb F C
මා එක්ක සැනසෙන්න බෑ රළු වෙලා
♫ Chorus:
Gm C
සඳ කැන් වසා ලූ මේ රෑ යාමේ
Gm C F
නුඹ ඇයි කුමාරී සයටන නාවේ
Gm C
තරු මල් පවා මට ඉඟි බිඟි පෑවේ
Gm Bb F
නුඹ ඇයි සඳේ මා ඉවත හෙලූයේ
♫ Verse 1:
F Dm Gm C
කඳුලැල් සඟවා ඉන්නට හැකි නම්
F Dm Gm C
දෙකොපුල් තෙමුනේ කොහොමද පවසන්
G Bb C F
නිකැළැල් මාගේ ආලය විඳිමින්
G Bb C F
හසරැල් නැං වූ ඔබ ඇයි තරහින්
Gm C F Dm
වෙනදා තරම් මුව දෙන්නෑ අදත්
Gm C F D
මට නුඹ මිසක් කවුරුත් නෑ තවත්
Gm C
සඳ කැන් වසා ලූ මේ රෑ යාමේ
Gm C F
නුඹ ඇයි කුමාරී සයටන නාවේ
Gm C
තරු මල් පවා මට ඉඟි බිඟි පෑවේ
Gm C
නුඹ ඇයි සඳේ මා
Gm C
නුඹ ඇයි සඳේ මා
Gm Bb F
නුඹ ඇයි සඳේ මා ඉවත හෙලූයේ
Song History
Published: December 22, 2022
Last Updated: October 17, 2023