Intro: Bm | A | Fm | Em7 Bm | A | Fm | Em7 Verse 1: Bm A මතකෙක පැටලෙනු පෙර හාද කම් Fm Em7 ඔය රතු තොල් මගෙ වෙනවානම් Bm A ඔබ ළඟ නැලවුනු පෙම ඈත නම් Fm Em7 තව ළං වෙන්නට හිතුවා මං Bm A තෙත වැහි බිඳු හිත හදලා ගියත් Fm Em7 ඔය රළු නෙතු හරි අවදානම් Bm A හමුවුනු තැන ඔය රුව ලඟ ඉඳන් Fm Em තව ඉන්නට කළ කුරුමානම්
Chorus: Bm D# හිතයට පාරන වේදනා A D# නිතරම ඈ ළඟ නෑසෙනා Bm D# කුමටද මට වාරණා A D# හඳුනන ආලෙම ගෑවෙනා Bm D# ඈ ගෙන් වින්ද ආදරේ D# Fm ඔය දෑතින් රැගෙන ඈතට ඇවිදන් A D# බෑ තනිවෙන්න මේ රැයේ A D# සොයාන එන්න මේ සැඳෑවේ Bm D# දෑසින් කතා කලේ D# Fm හැම පාරම ඔය දෙතොල් ලඟ නැවතෙනු A D# බෑ ඉවසන්න මා ළයේ A D# සදා රැඳෙන් ලියූ කතාවේ මා Bm | A | Fm | Em7 Verse 2: Bm A උණුහුම රැඳි තතු මම නෙතු පියන් Fm Em හැම රැයකම ළඟ තැබුවා නම් Bm A හද ලුහුබැඳි පෙම අග මතකයෙන් Fm Em7 තව තව නුඹ දෙස බැලුවා මං Bm A තනිවුනු හදවත ඔබගෙන් තරම් Fm Em7 කෙලෙසක විඳිනුද මල්වාරම් Bm A උහුලනු බැරි කඳුලට තිත තියන් Fm Em7 හැම දවසක නුඹ හිටියා නම් Chorus: Bm D# හිතයට පාරන වේදනා A D# නිතරම ඈ ළඟ නෑසෙනා Bm D# කුමටද මට වාරණා A D# හඳුනන ආලෙම ගෑවෙනා Bm D# ඈ ගෙන් වින්ද ආදරේ D# Fm ඔය දෑතින් රැගෙන ඈතට ඇවිදන් A D# බෑ තනිවෙන්න මේ රැයේ A D# සොයාන එන්න මේ සැඳෑවේ Bm D# දෑසින් කතා කලේ D# Fm හැම පාරම ඔය දෙතොල් ලඟ නැවතෙනු A D# බෑ ඉවසන්න මා ළයේ A D# සදා රැඳෙන් ලියූ කතාවේ මා Bm | D# | D# | Fm A | D# | A | D# Chorus: Bm D# හිතයට පාරන වේදනා A D# නිතරම ඈ ළඟ නෑසෙනා Bm D# කුමටද මට වාරණා A D# හඳුනන ආලෙම ගෑවෙනා Bm D# ඈ ගෙන් වින්ද ආදරේ D# Fm ඔය දෑතින් රැගෙන ඈතට ඇවිදන් A D# බෑ තනිවෙන්න මේ රැයේ A D# සොයාන එන්න මේ සැඳෑවේ Bm D# දෑසින් කතා කලේ D# Fm හැම පාරම ඔය දෙතොල් ලඟ නැවතෙනු A D# බෑ ඉවසන්න මා ළයේ A D# සදා රැඳෙන් ලියූ කතාවේ මා