GuitarTabsExplorer icon
GuitarTabsExplorer icon

Log in

Songbook

  • Log in to add and see bookmarks

Last visited songs

    No songs visited yet...

Paalu Yaame by Iman Fernando

Chords with lyrics

  • Capo on 3rd
  • Difficulty: Beginner
Key: Chord diagramBb majorBb

🎸 Verse 1:
Chord diagramE minorEm     Chord diagramA minorAm      Chord diagramD MajorD
  මහ සයුරක් නම් ඔබ රැලි මවනා
     Chord diagramG+G      Chord diagramC majorC
හැමතැනකම අලුතෙන් රස පිරෙනා
     Chord diagramB minorBm
පෙම් තනුවක
     Chord diagramC majorC
ඇලවුන හිත
     Chord diagramD MajorD
ආ මග සොයලා
Chord diagramE minorEm     Chord diagramA minorAm      Chord diagramD MajorD
  ඔය උණුහුම් දියරැල් සුව විඳිනා
     Chord diagramG+G      Chord diagramC majorC
නැවියෙකි මම අතරක මං සොයනා
    Chord diagramB minorBm
දෙනවද මට
     Chord diagramC majorC
ඔය හිත ගැන
      Chord diagramD MajorD
සිතියමකින් ඇඳලා
🎸 Pre-Chorus:
Chord diagramE minorEm   Chord diagramA minorAm    Chord diagramG+G     Chord diagramD MajorD
ආදරේ දුර ඈත හෙව්වට නෑ මමත් දැකලා
Chord diagramE minorEm     Chord diagramA minorAm    Chord diagramG+G    Chord diagramD MajorD
ඒ සැනින් මම ඈව දැක්කම ආදරේ දුටුවා

🎸 Chorus:
     Chord diagramE minorEm     Chord diagramA minorAm
මා සොඳුරිය ආයෙත් පේන මානේ
     Chord diagramD MajorD     Chord diagramG+G
මෙ තනි හිත තාමත් පාළු යාමේ
   Chord diagramC majorC     Chord diagramB minorBm
තනිව මදුවිතකින් ඈට යාවේ
     Chord diagramC majorC    Chord diagramD MajorD
හිතෙන් බර අල්පයක් තියලා
     Chord diagramE minorEm     Chord diagramA minorAm
මා හද පෙර දා මෙන් ආව පාරේ
     Chord diagramD MajorD     Chord diagramG+G
ඇ තනියම නාවත් කාරි නෑනේ
    Chord diagramC majorC     Chord diagramB minorBm
මෙ කිම කඳුළැල් මා දෑස මානේ
    Chord diagramC majorC    Chord diagramD MajorD
හැඟුම් දුර කල්පයක් යවලා
🎸 Verse 2:
Chord diagramE minorEm     Chord diagramA minorAm     Chord diagramD MajorD
  රිදුමන් වැහි පොදකින් පිසදමලා
     Chord diagramG+G      Chord diagramC majorC
සැරිසරන්න සැනෙකින් සිප ගෙන මා
     Chord diagramB minorBm
කිම ඔය මුව
     Chord diagramC majorC
සඟවා නුඹ
      Chord diagramD MajorD
වෙනතක හැරිලා

🎸 Pre-Chorus:
Chord diagramE minorEm   Chord diagramA minorAm    Chord diagramG+G     Chord diagramD MajorD
මෑත දුටුවිට ඈත යන සඳ ළා දෙනෙත් සඟවා
Chord diagramE minorEm     Chord diagramA minorAm    Chord diagramG+G    Chord diagramD MajorD
දෑස ලඟදිම නාව කඳුළට ආ දුකත් හරවා

🎸 Chorus:
     Chord diagramE minorEm     Chord diagramA minorAm
මා සොඳුරිය ආයෙත් පේන මානේ
     Chord diagramD MajorD     Chord diagramG+G
මෙ තනි හිත තාමත් පාළු යාමේ
   Chord diagramC majorC     Chord diagramB minorBm
තනිව මදුවිතකින් ඈට යාවේ
     Chord diagramC majorC    Chord diagramD MajorD
හිතෙන් බර අල්පයක් තියලා
     Chord diagramE minorEm     Chord diagramA minorAm
මා හද පෙර දා මෙන් ආව පාරේ
     Chord diagramD MajorD     Chord diagramG+G
ඇ තනියම නාවත් කාරි නෑනේ
    Chord diagramC majorC     Chord diagramB minorBm
මෙ කිම කඳුළැල් මා දෑස මානේ
    Chord diagramC majorC    Chord diagramD MajorD
හැඟුම් දුර කල්පයක් යවලා

🎸 Pre-Chorus:
Chord diagramE minorEm   Chord diagramA minorAm    Chord diagramG+G     Chord diagramD MajorD
ආදරේ දුර ඈත හෙව්වට නෑ මමත් දැකලා(නෑ මමත් දැකලා)

[ Privacy | About us ]

Welcome to the guitar community

Why join and log in?
- Get songbook with favourite songs
- Get custom made front page
- Submit chords and tabs
- Submit guitar-cover videos
- Get a lot of thumbs up for your work

Songbook

Last visited songs

Site
Home
Search
Community
Submit chords

Video

No video for this page. Check out how you can submit guitar-cover videos here

Search tabs and chords

Browse by artist

A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z #

Menu

Search

Video

Bookmark

Login