Intro: Em D C G G D C Chorus: D G දෑත දරා ඇවිදින් ආදරයෙන් C Am G මා වෙනුවෙන් හිඳිනා අයුරු D G මිදෙමි දැහැනෙන් හැඟුමන් පාමුල D G C සිත් වාරු බිඳෙයි ඔබ ළඟ මියුරු
Verse: D G D සේද වලා අතුරාලා සඳ පායා C Am ඇති රෑ තුරුලේ ගෙවමු D C Am මා පැතු ඒ යුග නෙත් ආදර හිත් G C ආදරයෙන් හමුවීමයි හිමි වූ Interlude: G D C D Em D G Verse 2: D G මනහාරී නුරාවී නෙතු මානේ සිනාසී C Am තව ළං වී පෙමින් දම් ගොතමි C Am ගිම්හානේ තුහීන ගේනා D A G ඔබෙන් මා නිවෙමි සදා කල් හිඳිමි Verse 3: C D තරු යායේ පුරා හඳ මාගේ C D වලාවකින් මාගේ ආලේ ලියමි D C Am සේද වලා අතුරාලා සඳ පායා G D ඇති රෑ තුරුලේ ගෙවමු C මා පැතු ඒ යුග නෙත් ආදර හිත් Am G ආදරයෙන් හමුවීමයි හිමි වූ Verse 4: D G C දෑත දරා ඇවිදින් ආදරයෙන් D G මා වෙනුවෙන් හිඳිනා අයුරු C D මිදෙමි දැහැනෙන් හැඟුමන් පාමුල G C D සිත් වාරු බිඳෙයි ඔබ ළඟ මියුරු