Damith Asanka

Kusum Sara Balma Helai - කුසුම් සරා බැල්ම හෙලයි by Damith Asanka

Chords

Rate for accuracy
🎸
3.7/5 (6 votes)
Transpose
Font
Intro:

|Gm   |-   |F   |-  |
|Dm   |Eb  |Cm  |-  |
|Gm   |F   |Gm  |Eb |
|Dm   |Eb  |Gm  |-  |


Chorus:
Gm        F           Dm      Gm
කුසුම් සරා බැල්ම හෙලයි නාඹරතාලෙට
Gm         F
යෞවනයෝ මාන බලයි
Dm       Gm
මල් හී සරයට    

Gm | F | Eb | Gm

Gm        F           Dm      Gm
කුසුම් සරා බැල්ම හෙලයි නාඹරතාලෙට
Gm         F
යෞවනයෝ මාන බලයි
Dm       Gm
මල් හී සරයට    
Cm         F
ගැටිස්සියෝ ඇස ගැටෙනා
Bb
හැමවිට රූබර.     
Eb         F
මටත් වැදිල වගේ දැනෙයි
Eb        Gm
මලවිගෙ හී සර  
Eb         F
මටත් වැදිල වගේ දැනෙයි
Eb        Gm
මලවිගෙ හී සර
Verse 1:
Gm
හංස විලාසෙට ඇවිදින
F        Gm
ගමනෙ අපූරුව    
Gm
බැලුව නොවෙයි මට හොරැහින්
F         Gm
බැලුන ඉබේටම  
Gm       Cm
වසන්තයේ මල බදු මේ
F        Bb
මානවිකා දැක  
Eb       F
සුරංගනා ලොව හැබැහින්
Eb          Gm
පෙනුනාමෙනි මට  
Eb       F
සුරංගනා ලොව හැබැහින්
Eb          Gm
පෙනුනාමෙනි මට  

කුසුම් සරා බැල්ම හෙලයි නාඹරතාලෙට  


Verse 2:
Gm
නිලංකාර කර ඇස් දෙක
F         Gm
ඉගි බිගි පෑවට    
Gm
අහංකාරකම අවියක්
F         Gm
යුවතියො සංතක
Gm          Cm
එහෙම කියන හිත විටකදි
F       Bb
කැපවනුරාවට  
Eb         F
හද ගැඹුරේ කලතයි
Eb        Gm
යෞවනයෙ හැගුම් විල    
Eb         F
හද ගැඹුරේ කලතයි
Eb         F
යෞවනයෙ හැගුම් විල    

කුසුම් සරා බැල්ම හෙලයි නාඹරතාලෙට

Kusum Sara Balma Helai - කුසුම් සරා බැල්ම හෙලයි Chords Info

Published:
Last Updated:
Chords: Gm, F, Dm, Eb, Cm, Bb