Tuning: Standard (E A D G B E) Intro: D G D G D A A D Chorus: D G Bm දිලීප පොඩි පුතු සනීපයට නිදි D A මවගේ උකුල් යහනේ G D Bm කුමරයණනි මගේ කිරුළ හිමි A D C ජීවන රජ දහනේ
Inter: D G D G D A A Em Verse 1: D G Bm පරවි දෙපා වැනි සුළලිත කෝමළ G D A Bm සුමුදු ටිකිරි දෑතේ G D Em පුතු මිට මොළවන් සඟවාගෙන ඇත A C D මා නොලියුව ගීතේ Inter: D G D G D A A Em Verse 2: D G Bm මහද විමානයේ තැන්පත් කල ලේ G D A Bm බින්දුවක් අඩුව ඇති G D Em එය සඟවාගෙන බිලිඳු වෙසින් ආ A C D වස්තුව ඔබය පුතේ Chorus: D G Bm දිලීප පොඩි පුතු සනීපයට නිදි D A මවගේ උකුල් යහනේ G D Bm කුමරයණනි මගේ කිරුළ හිමි A D Bm ජීවන රජ දහනේ G D Em කුමරයණනි මගේ කිරුළ හිමි A D ජීවන රජ දහනේ Ending: G D හ්ම්ම් ... හ්ම්ම් ... G D හ්ම්ම් ... හ්ම්ම් ... Em A D හා... හා ...
Last updated: