Chords with lyrics
Tuning: Standard (E MajorE A augmentedA D MajorD G+G BB E MajorE)
Intro:
D MajorD G+G D MajorD G+G
D MajorD A augmentedA A majorA D MajorD
Chorus:
D MajorD G+G B minorBm
දිලීප පොඩි පුතු සනීපයට නිදි
D MajorD A augmentedA
මවගේ උකුල් යහනේ
G+G D MajorD B minorBm
කුමරයණනි මගේ කිරුළ හිමි
A augmentedA D MajorD C majorC
ජීවන රජ දහනේ
Inter:
D MajorD G+G D MajorD G+G
D MajorD A augmentedA A majorA E minorEm
Verse 1:
D MajorD G+G B minorBm
පරවි දෙපා වැනි සුළලිත කෝමළ
G+G D MajorD A augmentedA B minorBm
සුමුදු ටිකිරි දෑතේ
G+G D MajorD E minorEm
පුතු මිට මොළවන් සඟවාගෙන ඇත
A augmentedA C majorC D MajorD
මා නොලියුව ගීතේ
Inter:
D MajorD G+G D MajorD G+G
D MajorD A augmentedA A majorA E minorEm
Verse 2:
D MajorD G+G B minorBm
මහද විමානයේ තැන්පත් කල ලේ
G+G D MajorD A augmentedA B minorBm
බින්දුවක් අඩුව ඇති
G+G D MajorD E minorEm
එය සඟවාගෙන බිලිඳු වෙසින් ආ
A augmentedA C majorC D MajorD
වස්තුව ඔබය පුතේ
Chorus:
D MajorD G+G B minorBm
දිලීප පොඩි පුතු සනීපයට නිදි
D MajorD A augmentedA
මවගේ උකුල් යහනේ
G+G D MajorD B minorBm
කුමරයණනි මගේ කිරුළ හිමි
A augmentedA D MajorD B minorBm
ජීවන රජ දහනේ
G+G D MajorD E minorEm
කුමරයණනි මගේ කිරුළ හිමි
A augmentedA D MajorD
ජීවන රජ දහනේ
Ending:
G+G D MajorD
හ්ම්ම් ... හ්ම්ම් ...
G+G D MajorD
හ්ම්ම් ... හ්ම්ම් ...
E minorEm A augmentedA D MajorD
හා... හා ...