Rosa Pethi Athurala රෝස පෙති අතුරාලා Chords by Chamara Weerasinghe

Rosa Pethi Athurala රෝස පෙති අතුරාලා by Chamara Weerasinghe

Chords

Rate for accuracy
🎸
3.1/5 (13 votes)
Transpose
Font
🎸 Intro: 

|Fm | - |Cm | - |
|Eb | - |Db | - |
|C7 | - | - | - |



🎸 Chorus: 

Fm      Bbm Fm              Eb7
රෝස පෙති අතුරාලා       යහන මත සතපාලා
Eb       Abmaj7  Cm      Fm
සුපෙම් හිත ළඟින් හිඳ සුසුම් ලමු කොඳුරාලා
Fm      Bbm         
කඳුළු පිනි වෑහේවී 
Fm     Bbm        
නිදන හිත ඇහැරේවී
Dbmaj7 Cm      Bbm      C7   Dbmaj7
පපුව මත සුවඳ විඳ දෙතොල් පෙති යා වේවී
        Fm
රෝස පෙති අතුරාලා…
Inter:

|Fm    | - |Cm     | - |
|Eb    | - |Abmaj7 | - |
|Dbmaj7| - |Fm     |Eb7|

🎸 Verse 1:

Fm     Abmaj7      Bbm
තරු පේලි පීදීලා සඳ යහන පීරාලා
Bbm     Eb            C7      Fm
නුඹෙ දෑස විහිදාලා අපෙ කෝඩු හීනේ සරසාලා
Fm     Abmaj7      Bbm
තරු පේලි පීදීලා සඳ යහන පීරාලා
Bbm     Eb            C7      C
නුඹෙ දෑස විහිදාලා අපෙ කෝඩු හීනේ සරසාලා
    Db      Eb     Fm C7 Dbmaj7
ඉඳුනීල නෙතු ගාව රැඳෙමී සදා


🎸 Verse 2:

Fm     Abmaj7      Bbm
පැතු හීන වෑහීලා අද යාය නෑවීලා
Bbm     Eb            C7      Fm
පණ වාගෙ පෑහීලා මතු ආයෙ මාගේ සඳ වේවා
Fm     Abmaj7      Bbm
පැතු හීන වෑහීලා අද යාය නෑවීලා
Bbm     Eb            C7      C
පණ වාගෙ පෑහීලා මතු ආයෙ මාගේ සඳ වේවා
    Db      Eb     Fm C7 Dbmaj7
ඉඳුනීල නෙතු ගාව රැඳෙමී සදා

Rosa Pethi Athurala රෝස පෙති අතුරාලා Chords Info

Rosa Pethi Athurala රෝස පෙති අතුරාලා Chords by Chamara Weerasinghe
Published:
Last Updated:
Chords: Fm, Cm, Eb, Db, C7, Bbm, Eb7, Abmaj7, Dbmaj7, C