Sebala Puthu Chords by Bathiya And Santhush

Sebala Puthu by Bathiya And Santhush

Chords

Rate for accuracy
🎸
0/5 ( votes)
Transpose
Font
Tuning: Standard (E A D G B E)

Intro
E F#m B E C#m F#m B E

C#m B E A

E                    A         B
නැති වුවත් මව් බිමේ අඟලක් තමන්ගෙ යැයි කීමට.
E                   B          E
නුඹයි හැම බිම් අඟලක්ම නිදහස් කලේ ලක් මෑණිට.
C#m      G#m      A      E
ජීවිතේ හැම මිහිරි දේවල් අහිමිවූවත් ඔබ හට.
F#m        A          B           E
දුවි පරදු කොට සටන් කෙරුවෙ ලක්මවුන්. රැකගැනුමට...

E                          F#m
රට නසන්න සතුරු කැල අවි දරා ආවිට දස දෙසින්.
A                B           E
අප පුතුන් ඉදිරියට ආවේ මව් බිමට ඇති සෙනෙහසින්...
D           A         F#m
කොතෙක් සිටියද මෙහෙයවන්නට යුද්දයේ සෙන්පතිවරුන්.
B                      A         E
රටට ණය නැති සෙබළ පුත නුඹ තමයි කණ්ඩුල ඇති රජුන්.

E F#m B E C#m F#m B E

C#m B E A

E                     A      B
දශක ගණනක් අපේ මිනිසුන් විදි අපා දුක් යුධ බියෙන්.
E                     B         E
තුරන් කල ඔබ සඳා නොමියෙන අපේ විරුවෙකි හදවතින්.
C#m      G#m       A         E
ඉදිරි දිවියම ඇඳට වී ඔබ ගත කලත් අප හඬවමින්.
F#m        A             B         E
වැය කලේ ඔබ ඔබේ අද දින අපේ හෙට දින... සුරකිමින්.

සෙනෙවියන් සෙන්පතිවරුන් යුද මෙහෙය වූවත් අණ දෙමින්.
A                     B        E
නොහැක මේ නිදහස ලබන්නට නොහිටියානම් මේ පුතුන්.
D         A         F#m
කැපකලේ මුලු තරුණ දිවියම දෙඇස් අත් පා දන් දෙමින්.
B                     A            E
සෙබළ පුත නුඹ වැඩූ මව වෙනු ඇතිය මෙ පිනෙන් මතු බුදුන්.

Outro
E F#m B E C#m F#m B E
E F#m B E C#m F#m B E

C#m B E A

Sebala Puthu Chords Info

Sebala Puthu Chords by Bathiya And Santhush
Last Updated:
Chords: E, A, D, G, B, F#m, C#m, G#m