Chords with lyrics
Tuning: Standard (E MajorE A augmentedA D MajorD G+G BB E MajorE)
Intro
E MajorE F# minorF#m BB E MajorE C# minorC#m F# minorF#m BB E MajorE
C# minorC#m BB E MajorE A augmentedA
E MajorE A augmentedA BB
නැති වුවත් මව් බිමේ අඟලක් තමන්ගෙ යැයි කීමට.
E MajorE BB E MajorE
නුඹයි හැම බිම් අඟලක්ම නිදහස් කලේ ලක් මෑණිට.
C# minorC#m G# minorG#m A augmentedA E MajorE
ජීවිතේ හැම මිහිරි දේවල් අහිමිවූවත් ඔබ හට.
F# minorF#m A augmentedA BB E MajorE
දුවි පරදු කොට සටන් කෙරුවෙ ලක්මවුන්. රැකගැනුමට...

E MajorE F# minorF#m
රට නසන්න සතුරු කැල අවි දරා ආවිට දස දෙසින්.
A augmentedA BB E MajorE
අප පුතුන් ඉදිරියට ආවේ මව් බිමට ඇති සෙනෙහසින්...
D MajorD A augmentedA F# minorF#m
කොතෙක් සිටියද මෙහෙයවන්නට යුද්දයේ සෙන්පතිවරුන්.
BB A augmentedA E MajorE
රටට ණය නැති සෙබළ පුත නුඹ තමයි කණ්ඩුල ඇති රජුන්.
E MajorE F# minorF#m BB E MajorE C# minorC#m F# minorF#m BB E MajorE
C# minorC#m BB E MajorE A augmentedA
E MajorE A augmentedA BB
දශක ගණනක් අපේ මිනිසුන් විදි අපා දුක් යුධ බියෙන්.
E MajorE BB E MajorE
තුරන් කල ඔබ සඳා නොමියෙන අපේ විරුවෙකි හදවතින්.
C# minorC#m G# minorG#m A augmentedA E MajorE
ඉදිරි දිවියම ඇඳට වී ඔබ ගත කලත් අප හඬවමින්.
F# minorF#m A augmentedA BB E MajorE
වැය කලේ ඔබ ඔබේ අද දින අපේ හෙට දින... සුරකිමින්.

සෙනෙවියන් සෙන්පතිවරුන් යුද මෙහෙය වූවත් අණ දෙමින්.
A augmentedA BB E MajorE
නොහැක මේ නිදහස ලබන්නට නොහිටියානම් මේ පුතුන්.
D MajorD A augmentedA F# minorF#m
කැපකලේ මුලු තරුණ දිවියම දෙඇස් අත් පා දන් දෙමින්.
BB A augmentedA E MajorE
සෙබළ පුත නුඹ වැඩූ මව වෙනු ඇතිය මෙ පිනෙන් මතු බුදුන්.
Outro
E MajorE F# minorF#m BB E MajorE C# minorC#m F# minorF#m BB E MajorE
E F# minorF#m BB E MajorE C# minorC#m F# minorF#m BB E MajorE
C# minorC#m BB E MajorE A augmentedA