Ajith Bandara

Tharuka Niwa Chords

by Ajith Bandara
Difficulty
Beginner
Rate for accuracy
🎸
0/5 ( votes)
Transpose
Font
Key: Em intro: Em G C Am D G Em D G Em G D Chorus: Em G C තාරුකා නිවා දුර ඈත තනි වෙලා G C Em කොහේ ගියාද දිව්යාංගනා G D C ජීවිතේ කියා පෙරදාක රැවටිලා Am Em මගේ නොවේද දිව්යාංගනා D G Am C නික්මී නොයා මහදේ දොර වසා Am C හදේ රැඳෙන්න දිව්යාංගනා G D Em ළං වී ඉඳින්න දිව්යාංගනා
Verse: Em C G D සෝක කල්පනා හිතේ තියා G C D ඉගිලී නොයා සැඟවිලා Em Bm G නේක වේදනා සුළඟේ විසිරිලා C Am D වෙන් වී නොයන්න දිව්යාංගනා Em D Em වෙන් වී නොයන්න දිව්යාංගනා verse 2: Em G C තාරුකා නිවා දුර ඈත තනි වෙලා G C Em කොහේ ගියාද දිව්යාංගනා G D C ජීවිතේ කියා පෙරදාක රැවටිලා Am Em මගේ නොවේද දිව්යාංගනා verse 3: Em C D G දෑස රිදවනා කඳුලැල් මකා C Am D හසරැල්ල රන් ළංවෙලා G Em C ප්රේම ගීතිකා කොඳුරා කියා Em D C තුරුලේ නිදන්න දිව්යාංගනා Em D C තුරුලේ නිදන්න දිව්යාංගනා verse 4: Em G C තාරුකා නිවා දුර ඈත තනි වෙලා G C Em කොහේ ගියාද දිව්යාංගනා G D C ජීවිතේ කියා පෙරදාක රැවටිලා Am Em මගේ නොවේද දිව්යාංගනා D G Am C නික්මී නොයා මහදේ දොර වසා Am C හදේ රැඳෙන්න දිව්යාංගනා G D Em ළං වී ඉඳින්න දිව්යාංගනා Em G C තාරුකා නිවා දුර ඈත තනි වෙලා G C Em කොහේ ගියාද දිව්යාංගනා G D C ජීවිතේ කියා පෙරදාක රැවටිලා Am Em මගේ නොවේද දිව්යාංගනා D G Am C නික්මී නොයා මහදේ දොර වසා Am C හදේ රැඳෙන්න දිව්යාංගනා

Song History

Published: August 6, 2024
Last Updated: September 10, 2025